එන්න අප හා එක්වන්න - BLACKTULIP -

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,020
    113
    b904044bde.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් ත්‍රෙඩ් එක කියවන්නෙත් නැතුව මගුල් දෙශපාලනය ඇදලා ගන්නවා,,:lol:

    උන් අපිව තරහ ගස්සන හදන්නේ සැලෙන්න එපා
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    පාට නෙවෙයි වැදගත් .මතවාදයයි වැදගත්. ජයවේවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :):)පාට නෙවෙයි වැදගත් .මතවාදයයි වැදගත්. ජයවේවා.:):)
    දැක්ම-


    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පක්ශයකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    *සාමාජියන්හට අවස්තාව ඇත,එක්වන්න blacktulip සමග,,කැමතිනම් මෙම මතයට