එන්න අයෙත් බිත්තර තම්ම්බන්න
එන්න අයෙත් වහල්ලුන්ගේ පපුවේ බිත්තර තම්ම්බන්න
ගෝඨාගේ පුරවැසිකම : අභියාචනාධිකරණ සම්පූර්ණ තීන්දුව දින 11කට පසු
13 October 2019 07:32 am
1k
Shares
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කළ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ඇතුළත් සම්පූර්ණ තීන්දුව ඔක්තෝබර් 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
දින තුනක් තිස්සේ රීට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශ කරන ලද්දේ ඔක්තෝබර් 04 වනදාය. ඒ අනුව ඊට අදාළ කරුණු දැක්වීම සහිත සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට එම විනිසුරු මඬුල්ලට දින 11ක් ගතවන බව පෙනේ.
මෙහිදී පෙත්සම ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුව මුලින්ම ගෙන ඊට හේතු දින 11ක් තිස්සේ පසුව සෙව්වේද යන සාධාරණ සැකය ජනතාව අතර මතුව තිබේ.
https://www.lankanewsweb.net/sinhala/90-special-news/49972-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8-:-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB-%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-11%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83%E0%B7%94