එන්න ඇතුලට...

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    හොදද කියපන් බලන්න

    ඉන්න ගමන් කම්මැලිකටත් එක්ක lyric විඩියො දෙකක් කරා. හොද නරක කියපන්. Adsense බලාගෙන කරන වැඩක් නෙමේ. ආතල් එකට කරන්නේ. මහ ලොකු දෙකුත් නෑ ඉතින්. :D




     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Ela subscribe kara
    Thanks bn..
    සේයා එක හදලා තියන විදිය සුපිරි.. :D
    :rolleyes: editing කරලම නෑ බන් මීට කලින්. කරල බලන්න ආසාවක් ආව.
    Patta Machan....
    Video Editing Neda?
    Sub danawa wage lesiyen karanna beri wedak neda?
    කලින් editing කරල නෑ මචන්..සිංහලෙන් lyrics ටයිප් කරන්නයි සින්දුවත් එක්ක sync කරන්න ගියාම තමයි එපා වෙන්නෙ ඉතින්
     
    Jul 10, 2018
    125
    7
    0
    කියක් හරි හම්බවෙන වැඩක් කරපන්. මම වීඩියෝ දෙකයි කලේ. රුපියල් 30000ක් අතේ.. උබට ඕකෙන් කියක් හම්බ උනාද?
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    කියක් හරි හම්බවෙන වැඩක් කරපන්. මම වීඩියෝ දෙකයි කලේ. රුපියල් 30000ක් අතේ.. උබට ඕකෙන් කියක් හම්බ උනාද?
    මේක hobby එකක් විදිහට කරන්නේ බන්. සල්ලි බලාගෙන නෙමේ. අනික කොහොමත් ඔය සින්දු මට අයිති ඒව නෙමේනෙ