එන්න එන්නම දැන් නම් ලංකාව එපා වෙනවා,

Dwars

Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    එන්න එන්නම දැන් නම් ලංකාව එපා වෙනවා,

    මෙය උපුටා ගැනීමකි

    වාහනයක් භාවිතා කරන සියලු දෙනා බදු ගෙවීය යුතු අදායමක් ඇති අයයි...ඒ අය සියල්ල බදු ගෙවිය යුතුය
    - දේශීය අදායම් කොමසාරිස් -
    වාහනයක් ගන්නේ ආදායම් ලොකුවට ඇති පමනින්ම නොවේ.බස් වල ගිහින් කල නොහැකි රැකියාද මෙලොව තිබෙන නිසාය.වාහනයක ලීසිං ගෙවන්නේද ඉතා අමාරුවෙන් බව පිනට රජයේ වාහන පදින උන් දන්නේ නැත.පයිල් කවරයක් හෝ කුඩයක් පමණක් රැගෙන රැකියාවට යන තැනත්තාට උවද මැති ඇමතියෙක්නම් නොමිලේ වාහන සපයන රජය,ඉතා අපහසුවෙන් දුක් විද මුදල් හම්බ කරන අප වැනි අයට වාහනයට 300%ක බද්දක් ගසා වාහනය ගත් පසු එයටද බද්දක් ගසා කාබන් බද්දකුත් ගසා තෙල් මිලටද බද්දක් ගසයි.එසේ ගසනා බදු වලින් රට හදන්නේ නම් කම් නැත.උන් එසේ බදු ගසා රජයේ පිං බත් ගිලින්නන් බදු වලින් නිදහස් කොට නොමිලේ හැම දෙයක්ම ලබාදෙන අතර,අප පෙරකී බදුද ගෙවා කැඩුනු පාරවල් වල ගොස් කඩාගන්නා අපගේ වාහනයද පෙරකී බදු ගැසූ අමතර කොටස් ගෙන සාදාගත යුතුය.
    වාහනයේ ලීසිං වාරිකය රුපියල් පනස් දාහකට ආසන්න වී,ඒ මාසයේ රක්ශණයද පනස් දාහකට ආසන්නව,ලයිසන් අලුත් කොට සර්විස් කර දුම් සහතික ගෙන,ටයර් හතරද රුපියල් පනස් දාහකට ආසන්න වූ විට.......මා මේ රටේ ඉපදීමට කල කරුමය කුමක්දැයි සිතේ.
    කොච්චර සුරතල් කියුට් ගිරවෙක් උවද කුනුහරුප පුරුදු කලොත් නරක වචන කියනා සේම,කොතරම් සශ්‍රික ලස්සන සුන්දර ඉන්දියන් සාගරයේ මුතු හෝ අමුතු ඇටයක් වුවද,තුච්ජ දේශපාලුවෝ විසින් එය ඉංදියන් සාගරයේ "බදු ඇටය"කොට හමාරය.මේ රටේ උපදින මිනිස්සු පව්කාරයෝය.
    සුද්දාගෙන් රට අයිතිකර නොගත්තානම් මේ රටේ මිනිස්සු මෙච්චර දුක් නොවිදුනු ඇත!
    ........"

    මෙය උපුටා ගැනීමකි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    yamak kama thi kenek thamayi wahanayak ganne.. gamek gahanna puluwan aya wahanaya ganne.. eka eththane.. ehema ungen waahana paarata dala paarawal block kranwata tax1k gahuwata kamak na. pare hemathenama balu beti wage alto,maruti,kwid,swift,fit,vitz,wagonR, etc.. hema ekema inne 1i or 2i.. paara fully block.. wena ratawala wage tax1k gahanna ona pvt waahana parata danawata.. habayi apen ganna money walin politician la v8 gennawa.. a salli walin ratata weda wenne na un horakam karanawa..
     
    • Like
    Reactions: Rockstar Athelete

    Eka thamai case eka, Tax gahuwata kamak na, ewagen ratata wadak wenwa nam
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    Aparade bun yanna puluwan hodama kale awasthawa tiyedith giye nehe may rata hedai kiyala. den num India hari yanna hithenawa bun. India wala living hoda side tiyanawa lu bun sahenna..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු ගන්න සීමාවට වඩා ආදායමක් උපයනව නම් ගෙවන්න ඕනෙ. ඒක තමයි නීතිය. වෙන රටවල් වලත් එහෙමයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බදු ගන්න සීමාවට වඩා ආදායමක් උපයනව නම් ගෙවන්න ඕනෙ. ඒක තමයි නීතිය. වෙන රටවල් වලත් එහෙමයි.

    ආදායමට වඩා බදු ගහන එක දැන් කලාවක් වෙලා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "වාහනයක ලීසිං ගෙවන්නේද ඉතා අමාරුවෙන්" :baffled:

    ලීසිං වාරිකේ කියන්නේ වාහනේ වටිනාකම නෙව ඒක වියදමක් කියන්නෙ කොහොමද වාහනේ වටිනාකම දැනටම වත්කමක් විදිහට තමන් ගාව තියෙද්දී. :oo: ගෙවන්න පුළුවන් තරමේ වාහනයක් ගන්න ඕනේ මිනිස්සු උනාම
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    වාහනේ ගද්දීත් ටැක්ස්
    අදායම් බලපත්‍රය අලුත් කරද්දීත් ගෙවනවා
    දුම් සහතික ගද්දීත් ගෙවනවා
    ඉන්ෂුවරන්ස් එකටත් ගෙවනවා

    තව වාහනේ තියන් ඉන්නවටත් බද්දක් ගෙවන්ඩ ඕනෙද උට්ටෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනං වාහනේ ගද්දි 300%විතර බදු ගහන්නෙ, ආදායම් බලපත්තර එකෝ ටෙස්ට් අරවා මේවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    yamak kama thi kenek thamayi wahanayak ganne.. gamek gahanna puluwan aya wahanaya ganne.. eka eththane.. ehema ungen waahana paarata dala paarawal block kranwata tax1k gahuwata kamak na. pare hemathenama balu beti wage alto,maruti,kwid,swift,fit,vitz,wagonR, etc.. hema ekema inne 1i or 2i.. paara fully block.. wena ratawala wage tax1k gahanna ona pvt waahana parata danawata.. habayi apen ganna money walin politician la v8 gennawa.. a salli walin ratata weda wenne na un horakam karanawa..

    100% එකඟයි මචන්. අපේ මිනිස්සු පොඩි දේටත් කාර් එකේ යන එක හරි ලොකු දෙයක් කියල හිතාගෙන ඉන්නෙ. පාරට දාන කාර් 40ක මිනිස්සුන්ට එක බස් එකේ කරදරයක් නැතුව යන්න පුළුවන්. අපේ රටේ තියෙන බස් වල තත්වෙ දන්න හින්දා එහෙම කරන්නත් බෑ. අපි ගෙවන බදු වලින් පොදු ප්‍රවාහනය දියුණුවක් වෙන්නෙත් නෑ. දේශපාළුවො සැප ගන්න එකනේ කරන්නෙ. බස් කෝච්චි කොච්චර අළුතින් දාලා හැදුවත් සතියෙන් අපේ තිරිසන්නු විනාශ කරලා දානවා. ඒ නිසා අපේ බහුතරයකට සැපට ගමනක් යන එන එකත් දිරවන්නේ නෑ. සුළුතරයක් ඉන්නවා එහෙම කඩලා බිඳලා දන්නෙ නැති. ඒ අය තමයි මේකෙන් අපහසුතාවයට පත් වෙන්නෙ. මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් පොඩි කාලේ ඉඳන් විනය කියන එකයි රටට ආදරේ කරන විදිහයි කියලා දෙනව නම්. ඒකට අළුතෙන්ම අධ්‍යාපන ක්‍රමයක් හැදෙන්න ඕනේ. මේ ඉන්න මී හරක්ට ඕවා හදන්න උවමනාවක් නෑ. අපේ රටේ මිනිස්සු රට ජාතිය ආගම ගාගෙන හිටියට ගොඩක් දෙනා ඔය එහෙකට වත් ආදරේ නෑ. බොරුවට කියන්න විතරයි ඉන්නෙ. ක්‍රියාවෙන් කරන්න කැමැත්තක් නෑ. මේ යන විදිහට අපේ රට කවදාවත් හදන්න බැරි වෙයි.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    This is not new.

    In 1994 one of my uncles got married and had the home coming at one of the 5 star hotels in Colombo. At that time he was working abroad. He was tracked by the income tax guys and he was asked to declare his income as he paid a 1.75lack bill for the home coming party.

    I guess even in the past if you register a new vehicle, you must declare how you earned the money(i'm not sure about it)
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    yamak kama thi kenek thamayi wahanayak ganne.. gamek gahanna puluwan aya wahanaya ganne.. eka eththane.. ehema ungen waahana paarata dala paarawal block kranwata tax1k gahuwata kamak na. pare hemathenama balu beti wage alto,maruti,kwid,swift,fit,vitz,wagonR, etc.. hema ekema inne 1i or 2i.. paara fully block.. wena ratawala wage tax1k gahanna ona pvt waahana parata danawata.. habayi apen ganna money walin politician la v8 gennawa.. a salli walin ratata weda wenne na un horakam karanawa..

    Colombo nagarayata 1-2 person yana vehicle tax gahanna oni:yes: Bike tax adu karanna oni:) public transportation eka develop karanna oni. Heena thama mewa :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    "වාහනයක ලීසිං ගෙවන්නේද ඉතා අමාරුවෙන්" :baffled:

    ලීසිං වාරිකේ කියන්නේ වාහනේ වටිනාකම නෙව ඒක වියදමක් කියන්නෙ කොහොමද වාහනේ වටිනාකම දැනටම වත්කමක් විදිහට තමන් ගාව තියෙද්දී. :oo: ගෙවන්න පුළුවන් තරමේ වාහනයක් ගන්න ඕනේ මිනිස්සු උනාම

    වාහනයක ලීස් එක ගෙවලා ඉවර වෙනකං ඒකේ පරම අයිතිකරු ලීසිං කොම්පැනි එක.එහෙම වුනාම අපේ නමට මොකුත් නැති හන්දා මේගොල්ලොන්ගේ තර්කෙ මෙතනට අදාල වෙන්නේ නෑ නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වාහනයක ලීස් එක ගෙවලා ඉවර වෙනකං ඒකේ පරම අයිතිකරු ලීසිං කොම්පැනි එක.එහෙම වුනාම අපේ නමට මොකුත් නැති හන්දා මේගොල්ලොන්ගේ තර්කෙ මෙතනට අදාල වෙන්නේ නෑ නේද ?

    අදාළ මනුස්සයගේ ආදායම් මට්ටම ගැන අදහසක් ගන්න වාහනයක් නඩත්තු කරනවා කියන කාරණේ පාවිච්චි කරනවා මිසක් වාහනයක් තියෙන නිසා බදු ගෙවන්න කියන එක නෙවේ නේද මේ කියන්නේ.
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    මේකේ කියන්නනේ car තියෙන ඔක්කොම tax ගෙවන්න කියල නෙවේ. හිතන්න මට car එකක් තියෙනවා නමුත් මම කරන්නේ private ජොබ් එකක්, එකියන්නේ මම දැනටමත් tax ගෙවනවා. car එකක් තිබ්බා කියලා tax ගෙවන්න ඕනේ නැ. හිතන්න මට business එකක් තියෙනවා මම එකේ අදායමෙන් car එකක් ගනන්වා හැබැයි tax ගෙවන්න්නේ නැ. ඒවගේ අයට තමයි කිව්වේ tax file open කරලා tax ගෙවන්න කියලා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    yamak kama thi kenek thamayi wahanayak ganne.. gamek gahanna puluwan aya wahanaya ganne.. eka eththane.. ehema ungen waahana paarata dala paarawal block kranwata tax1k gahuwata kamak na. pare hemathenama balu beti wage alto,maruti,kwid,swift,fit,vitz,wagonR, etc.. hema ekema inne 1i or 2i.. paara fully block.. wena ratawala wage tax1k gahanna ona pvt waahana parata danawata.. habayi apen ganna money walin politician la v8 gennawa.. a salli walin ratata weda wenne na un horakam karanawa..

    Ai yako:frown:,, wahane gaththat passe kochchar vat/tax gewanawad? petroal walat, dum sahathika, revenue licence kotinm kiwwoth parking ticket ekat pawa.. :angry::angry::angry: