එන්න එන්නම දැන් නම් ලංකාව එපා වෙනවා,
මෙය උපුටා ගැනීමකි
වාහනයක් භාවිතා කරන සියලු දෙනා බදු ගෙවීය යුතු අදායමක් ඇති අයයි...ඒ අය සියල්ල බදු ගෙවිය යුතුය
- දේශීය අදායම් කොමසාරිස් -
වාහනයක් ගන්නේ ආදායම් ලොකුවට ඇති පමනින්ම නොවේ.බස් වල ගිහින් කල නොහැකි රැකියාද මෙලොව තිබෙන නිසාය.වාහනයක ලීසිං ගෙවන්නේද ඉතා අමාරුවෙන් බව පිනට රජයේ වාහන පදින උන් දන්නේ නැත.පයිල් කවරයක් හෝ කුඩයක් පමණක් රැගෙන රැකියාවට යන තැනත්තාට උවද මැති ඇමතියෙක්නම් නොමිලේ වාහන සපයන රජය,ඉතා අපහසුවෙන් දුක් විද මුදල් හම්බ කරන අප වැනි අයට වාහනයට 300%ක බද්දක් ගසා වාහනය ගත් පසු එයටද බද්දක් ගසා කාබන් බද්දකුත් ගසා තෙල් මිලටද බද්දක් ගසයි.එසේ ගසනා බදු වලින් රට හදන්නේ නම් කම් නැත.උන් එසේ බදු ගසා රජයේ පිං බත් ගිලින්නන් බදු වලින් නිදහස් කොට නොමිලේ හැම දෙයක්ම ලබාදෙන අතර,අප පෙරකී බදුද ගෙවා කැඩුනු පාරවල් වල ගොස් කඩාගන්නා අපගේ වාහනයද පෙරකී බදු ගැසූ අමතර කොටස් ගෙන සාදාගත යුතුය.
වාහනයේ ලීසිං වාරිකය රුපියල් පනස් දාහකට ආසන්න වී,ඒ මාසයේ රක්ශණයද පනස් දාහකට ආසන්නව,ලයිසන් අලුත් කොට සර්විස් කර දුම් සහතික ගෙන,ටයර් හතරද රුපියල් පනස් දාහකට ආසන්න වූ විට.......මා මේ රටේ ඉපදීමට කල කරුමය කුමක්දැයි සිතේ.
කොච්චර සුරතල් කියුට් ගිරවෙක් උවද කුනුහරුප පුරුදු කලොත් නරක වචන කියනා සේම,කොතරම් සශ්‍රික ලස්සන සුන්දර ඉන්දියන් සාගරයේ මුතු හෝ අමුතු ඇටයක් වුවද,තුච්ජ දේශපාලුවෝ විසින් එය ඉංදියන් සාගරයේ "බදු ඇටය"කොට හමාරය.මේ රටේ උපදින මිනිස්සු පව්කාරයෝය.
සුද්දාගෙන් රට අයිතිකර නොගත්තානම් මේ රටේ මිනිස්සු මෙච්චර දුක් නොවිදුනු ඇත!
........"

ගෙවන්න පුළුවන් තරමේ වාහනයක් ගන්න ඕනේ මිනිස්සු උනාම
public transportation eka develop karanna oni. Heena thama mewa 

,, wahane gaththat passe kochchar vat/tax gewanawad? petroal walat, dum sahathika, revenue licence kotinm kiwwoth parking ticket ekat pawa.. 