එන්න එන්න අපිවත් බලන්න

එන්න එන්න අපිවත් බලන්න

එන්න එන්න අපිවත් බලන්න


අනේ මාව එලියට ගන්නකෝ....


මේ කොම්පියුටර් එකේ තියනදේවල්


තව එකක් දුන්නොත් ඒකත් බොනවා


දැක්කහම කටට කෙලත් උනනවා


ඔන්න මේ ගානනම් මදි


[FONT=&quot]අනේ මම මේකට බයයි[/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]මාව බේරගන්න කවුරුත් නැද්දෝ[/FONT][FONT=&quot]?[/FONT]


[FONT=&quot]ඔන්න අදනම් මගෙන් බේරෙන්න බැහැ[/FONT]


[FONT=&quot]අනේඅයියෙ මම නම් නෙමෙයි[/FONT]


[FONT=&quot]මරු සීන් එකක්නෙ යන්නේ[/FONT]


[FONT=&quot]කොහොමද මගේ ඇඳුම ලස්සනද?[/FONT]


මම හරි හැඩයි නේද?


[FONT=&quot]වැඩිය දැගළුවොත් මිරිකනව බෙල්ල[/FONT]


බැරි වැඩ කරන්න ගියහම මෙහෙමතමයි


[FONT=&quot]මේ දවස්වල හරිම සීතලයි[/FONT] වගේ


[FONT=&quot]කෝ පොඩ්ඩක් හිනහ වෙන්න බලන්න[/FONT]


[FONT=&quot]මාර බෝලයක්නෙ[/FONT] මේක


[FONT=&quot]අද නම් අපිට ෆුල් හැපී[/FONT]


[FONT=&quot]දැන් නම් හරිම නිදිමතයි[/FONT]


ඇයි අපිට බැහැ කියලද හිතුවෙ?


අනේ කඩන් වැටෙන්නනම් එපා


මේ මොකක්ද බොලේ මේ


අල්ලයි මගෙ වලිගෙ


අම්මෝ මම බයවුනා


අනේ මාව මඩේ එරෙනවෝ


ගමන් ගන්න නම් කියාපු තැන


නිදියගන්න ඉස්සෙල්ල දත්ටික මැදගන්න ඕනේ


කොහොමද මගෙ දිව?


දෙනව එකක් හොම්බ රිවට් වෙන්න


මාව අහුවෙයිද දන්නෙ නැහැ?


නාපු වතුර ටික රස්නෙ වැඩීවගේ


මේකේ ඇතුලෙනම් හොදට නිදාගන්න පුලුවන්


කවුද මගේ බූල්ටික කපාගෙන ගියේ?


හැමදාම මේව බොන්න පුලුවන්ද?


පාටි එකනම් හරිම සවුත්තුයි වගේ


කොහොමද මගෙ වැඩ


ඔහොම බලන්න එපා මට හරි ලැජ්ජයි


මටනම් හරිම කම්මැලී


කවුද බොල මගේ කන කෑවේ?

ඔන්න ඉතින්ත්‍රේඩ් එක හොදනම් නිකම්ම යන්න එපා:)







 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    එළකිරි තමයි.................................. Rep දෙන්න බෑ කියනවා