එන්න එන්න එන්න... රට හදන්න එන්න...

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එන්න එන්න එන්න... රට හදන්න එන්න...

ටහ්. ටහ් ටහ්. ටටට... ටහ්. ටහ් ටහ්. ටටට... ටට ටට. ටා... ටහ්. ටහ් ටහ්. ටටට... ටහ්. ටහ් ටහ්. ටටට... ටට ටට. ටා... ටිකි ටිකි ටින් ටින්. ටිකි ටිකි ටින් ටින්... ටිනික් ටිනික් ටිනික් ටිනික් ටී... ටිකි ටිකි ටින් ටින්. ටිකි ටිකි ටින් ටින්... ටිනික් ටිනික් ටිනික් ටිනික් ටී... ටීක් ටි. ටීක් ටි. ටීක් ටි. ටීක් ටි ටිහ්...

වර්ෂය: 2005
අලුත් රජෙක් පත් වෙයි
එන්න එන්න එන්න... රට හදන්න එන්න... රජෙකු අපට ලැබුනා...

වර්ෂය: 2007
රට එක්සෙසත් කරන ලෙස ජනතාව ඉල්ලයි
අවදි කරනු මැන හැම හදවත් තුල සතුට පිබිදෙනා උදා ඉරක්...

වර්ෂය: 2009
යුද ජයග්‍රහනය
ආයුබෝ වේවා... මහ රජාණෙනි...

වර්ෂය: 2010
මහා සංවර්ධනය ඇරඹෙයි
මේ මහින්ද චින්තනයයි...

වර්ෂය: 2015
මහා සංවර්ධනයකින් අනතුරුව

නායකයා ඔබයි...

ඔබේ ඡන්දය මෙතනින්
http://www.elakiri.com/forum/showthread.php?t=1687675
 
Last edited:
  • Like
Reactions: markhaloce

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ වෑඩක් නෑත්නම් ගිහින් නිදා ගනින්,මුන්ට මහින්ද හීනෙනුත් පේනවද කොහෙද..හීනෙන් ඈවිත් කියනව ඈති.අද සින්දු ටික ආයිත් නග්ගල ගමු කියලා :growl:

    අර ටක් ටක් ගාන්නේ ඈට දෙක වදින සද්දෙ වෙන්ටේ​
     
    • Like
    Reactions: SAN_APIIT

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මම බෙනා;18680473 said:
    මේ වෑඩක් නෑත්නම් ගිහින් නිදා ගනින්,මුන්ට මහින්ද හීනෙනුත් පේනවද කොහෙද..හීනෙන් ඈවිත් කියනව ඈති.අද සින්දු ටික ආයිත් නග්ගල ගමු කියලා :growl:

    අර ටක් ටක් ගාන්නේ ඈට දෙක වදින සද්දෙ වෙන්ටේ​

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මහින්දයි මයිත්‍රී මොකක්ද බන්.ඔය එකෙක්ට කඩේ ගියත් වෑඩක් නෑ... ත්‍රෙඩ් දාන්ඩ රු 49 රීලෝඩ් එකක්වත් දානවද..නෑනෙ..​
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මම බෙනා;18680482 said:
    මහින්දයි මයිත්‍රී මොකක්ද බන්.ඔය එකෙක්ට කඩේ ගියත් වෑඩක් නෑ... ත්‍රෙඩ් දාන්ඩ රු 49 රීලෝඩ් එකක්වත් දානවද..නෑනෙ..​

    කඩේ යන්නෙ වෙන වැඩක් නැතුවට නෙවෙයි. රනිල්ගෙ නඩේ ආවොත් රට එක තැන තියෙයි තව අවුරුදු 5ක්ම අර රවී කියන මහ හොරා මුදල් ඇමති කරගෙන. රනිලුත් මහ බැංකු හොරෙක් කියල ඔප්පු කරානෙ ජනාධිපතිම.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජය ජය වේ.... අවදිකරනු මැන ගියපාර මිනිසත් හදවත් ගැහේ ගැහේ එල සින්දු අපෝ රනිල් ගෙ සින්දුනන් චා...
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ජය ජය වේ.... අවදිකරනු මැන ගියපාර මිනිසත් හදවත් ගැහේ ගැහේ එල සින්දු අපෝ රනිල් ගෙ සින්දුනන් චා...

    ඔව් ඔව්. මිනිසත් හදවත් ගැහෙ ගැහෙ:lol::lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කඩේ යන්නෙ වෙන වැඩක් නැතුවට නෙවෙයි. රනිල්ගෙ නඩේ ආවොත් රට එක තැන තියෙයි තව අවුරුදු 5ක්ම අර රවී කියන මහ හොරා මුදල් ඇමති කරගෙන. රනිලුත් මහ බැංකු හොරෙක් කියල ඔප්පු කරානෙ ජනාධිපතිම.

    එල එල බන්.ඕවට අපි රන්ඩු වෙල වෑඩ්ක් නෑ.. ;)