You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එන්න එපා!! හිරේ දායි!!!
ආණ්ඩුව පෙරලනවා කියලා සිංහ නාද කරපු ඔයා............ පව් හලෝ මෙයා......... කොහොම හිටපු මිනිහෙක්ද හිටං???
පෙරලුවාම බලමුකො උඹල අඬන හැටි

පෙරලුවාම බලමුකො උඹල අඬන හැටි
ඉතිං ඒකනෙ කව්ද ඒ මනුස්සයට බාධා කලේ ?

පෙරලුවාම බලමුකො උඹල අඬන හැටි
අඬන්ඩත් පෙරලන්ඩ එපැයි බ්රෝ................... පෙරලන්ඩත් කට්ටිය එන්ඩ එපැයි බ්රෝ............