එන්න මට චන්දෙ දෙන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1DCB5863-6624-4AE4-9A0D-579A802A636E.jpeg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    විමල් ස' ට එළියට යන්ඩ වෙන්නෙ ‌බැසිල් ආවොත් නේ ද?
     
    • Like
    Reactions: beam_tech

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    ත්‍රෙඩ් දාලා කවුරුත් ඒවට comment කරන්නේ නැතිව ඉන්නකොට, කුජීත වෙලා කුනුවේලා, යනඑනමන් නාතිව ඉද්දි අයේත් ගතමනාව හොයාගන්න විවිද ක්‍රමවලින් එනවා මේකට රින්ගන්න.

    මේවගේ නූල් වැඩිපුර බලාගන්න ඔනේනම් තව තව comment කරලා ඇදගෙන පලයල්ලා 🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ත්‍රෙඩ් දාලා කවුරුත් ඒවට comment කරන්නේ නැතිව ඉන්නකොට, කුජීත වෙලා කුනුවේලා, යනඑනමන් නාතිව ඉද්දි අයේත් ගතමනාව හොයාගන්න විවිද ක්‍රමවලින් එනවා මේකට රින්ගන්න.

    මේවගේ නූල් වැඩිපුර බලාගන්න ඔනේනම් තව තව comment කරලා ඇදගෙන පලයල්ලා 🤣🤣🤣

    මොලේ අඩු සජබයියා confuse වෙලා වගේ ?🤭🖖

    මැරිල ඉපදුනේ උබද මමද

    උඹ ඉන්නේ සමාන්තර ලෝකෙක