..:: එන්න මාත් සමග නිදහසට මුල පුරන්නට ::..

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ..:: එන්න මාත් සමග නිදහසට මුල පුරන්නට ::..

    ubuntu-300x290.png


    මචන්ලා මගේ කම්පියුටරේ ගිය දවස්ටිකේ කාර්මික දෝශ ගණනාවකට මුලපුරන්න සිද්ද උනා:yes: සමහක් අය ඒකියන්නේ මට උදව්කරපූ යාලුවෝ එහෙම ඒක දන්නවනේ.. මම මේ අවස්තාවෙදී එයාලට හදවතින්ම ස්තුති වන්ත වෙනවා!:love:
    11.gif
    මගේ මේ වින්ඩෝස් පුරස්නෙට මම ඊයේ දාගෙන ඩව්න්ලෝඩ් කළා වින්ඩෝස් එක්ස්පී :rolleyes:මම ඒකෙන් බූට් කරල තව කරදරේකට වැටුනා..:shocked: මට හිතුනා මේවයෙන් මිදිලා නිදහස් ලිනක්ස් සොයා යන්න මම යන්න:D එළකිරි මිතෘයන්ටද හැමදාම වින්ඩෝස් වල එල්ලිලා ඉන්නැතුව පොඩි චේන්ජ් එකකටත් එක්ක උබුන්ටු එකට මාරුවෙන්න කියන්න ආවේ..:yes: ඕන අය ඉන්න වනම් ගන්න. අපි නම් නිදහස සොයා ගියෝ...
    11.gif


    Ubuntu get here
     
    Last edited: