එන්න මැරෙන්න යන්න‘

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    එන්න මැරෙන්න යන්න‘

    ‘‘ ආදරයක් නිසා දුකින් ඉන්න අය ඉන්නවද? එන්න මැරෙන්න යන්න‘‘
    ================================================

    බොහෝ ස්ථාන අපි නොදැන සිටියත් මේ පෘතුවිය මත ශාප ලත් ස්ථානයන්ද තිබෙනව බව ඔබ සමහර විට නොදන්නවා වන්නට පුලුවනි. හේතු මොකක් වුනත් එම ස්ථාන පුරා යන අපගේ මනස තුල දිව යන්නේ නපුරැ සිතුවිලිම පමණි. ස්භාව සෞන්දර්යෙන් අනුන ප්‍රෙද්ශ වුනත් ලෝකයේ වඩාත් ලස්සන භූ දර්ශන කිහිපයක් මේ මහ කැලය විසින් මේ වන විටත් වසා දමා ඇත. ජපානය තුල වඩාත්ම මහේශාක්ය සුන්දරත්වයෙන් වැඩිම ස්ථානයක් වන ෆුජී කදුවැටිය පාමුල ඇති sprawled කියන, එවැනි එක් ස්ථානයකි. අද වන විට සිදුවි ඇති සිදුවිමි තුලින්ම මෙම සුන්දර කඳු පාමුල හෙවත් Aokigahara වනය බොහෝ විට කදුකර දුෂ්ටාත්මය ලෙස හදුන්වයි. එසේම "ගස් මුහුද(Sea of trees)" හා "මරාගෙන මැරෙන වන.(Suicide Forest.)" ලෙසින්ද බොහෝ පිරිස් හදුන්වයි.

    Aokigahara වනය පිහිටා ඇත්තේ ජපානයේ ලස්සනම කදුවැටියක් වන ෆුජියාමා කදු ප්‍රෙද්ශයේ වයඹ දෙසට වන්නටය. එහි විශ්මයජනක සුන්දරත්වයෙන් සහ දර්ශන පථයන් අනූන සුන්දර තැනක් වන අතර මෙම වන ප්‍රදේශයේ හා දුර සිට දළ වශයෙන් වර්ග කිලෝමීටර් 35 (14 වර්ග සැතපුම්) වේ. අගනගර භූමියක් ලෙසින් පෙනුනත් මෙි පෙනුම ඔනෑම අයෙක් මුළා කළ හැක

    මෙි අවස්ථාවෙි ඔබ මෙ වනයට පියවරක් තැබුවහෝ ඔබට දැනෙන් පලමු බලවත් දෙයනමි එහි ඇති අධික නිශ්ෂබ්දතාවයයි. වෙනත් කෑලැ මෙන් විශාල වනජීවින්ගේ ශබීද මෙහි බොහෝ විට නොඇසෙන බැවින් එය කෑලවෙි නිහඩතාවය වැඩි කර භයංකාර තත්වයක් මාවා පෑමට සමත් කමි දක්වයි. එසේම අධිකව හමන සුළං හා එහි ශබිදයන්, හිරැ එළිය මද වශයෙන් වැටිමෙන් ඇති බව කැලැව තුල අදුරැ බවත් සමග හිටි හැටියේම ශබිදයන් නගමින් ඉගිළ යන කුරැල්ලන් ඇති කරන්නේ තවත් භයංකාර හැගීමක් මිස සුන්දරත්වයක්නමි නොවේ.

    තවත් මෙහි තවත් සිදුවීමක්නමි රැගෙන යන මාලිමා මෙිහිදි නිසි පරිදි ක්‍රියාත්මක නොවිමයි. එහි ඇති කටු දෙපසට පනිමින් විවිධ දිශා ඔබට පෙන්වනු ඇත. ඇත්තටම එය සිදුවන්නේ වෙනත් අත්භුත සිදුවීමක් හින්දනමි නොවෙයි. ඒ මෙම ප්‍රෙද්ශයේ ගිනිකදු ක්‍රියාකාරිත්වය නිසා පසේ ඇතිවෙලා තියනෙ චුමිභක තත්වය හින්දයි. හැබැයි මෙහි සිදුවන අත්භුත සිදුවීමක්නමි මෙ ප්‍රෙදේශය හොදින් දන්න අයෙකුටත් පවා සුලු දුරක් ගිය පසු පාර වැදීමකට ලක්විමයි. බොහෝ පිරිස් Aokigahara වනය තුල මංමුලා වෙන්නේ මේ හේතුවා නිසා වන අතර එනිසා එහි යන සංචාරකයන් විවිධ සංඥා , ප්ලාස්ටික් කැබලි දමමින් යැමට පුරැදුව ඇත. ඔවුන් එසේ කරන්නේ එය සිදුනොකළ හොත් මෙ භයංකාර වනයේ අතරමංවි මියයන්නට සිදුවන බැවිනි.

    කෙසේ වුවත් බොහෝ සංචාරකයන් මෙහි තියෙන භයාකම පසෙකලා සුන්දරත්වයෙන් අනුන මේ ප්‍රෙද්ශයේ ගල්ලෙන්වල ඇති ශිලා ලේඛන නැරඹිමට පැමිනෙයි. කදුකරයේ බොහෝ ස්ථාන අපරික්ෂාකාරි අනතුරැදායක වන අතර එහි ඇති කුඩා ගස්වලද බොහෝ අනතුරැ ඇගවිමෙි සංඥා ඇතුලත් වෙි. මෙ කෙසේ වුනත් මෙ නිර්භිත ගමනට පැමිණෙන අමුත්තන් සෑම වසරකදිම අඩුවක් නමි පෙනෙන්නට නැත.

    මෙහි තම ජිවිතයන් අවසන් කරන බොහෝ පිරිසක් අතුරැනි ප්‍රධාන වර්ග 3 ක් ඇති බව සදහන් වෙයි. එනමි ෆුජි කදුකර ප්‍රෙද්ශය අන්තරාදායක ප්‍රෙද්ශයන් නැරබීමට පැමිනෙන පයින් ඇවිදින්නන් , මෙි සිදුවිමි පිළිබදව කුතුලහයෙන් පැමිනෙන්න්, හා තවත් ජීවත් වීමට බලාපොරාත්තුවක් නැතිව පැමිණෙන්න් ලෙසයි. නමුත් බොහෝ තම ජිවිතය මෙහි අවසන් කරන්නට පැමිනේන පිරිසගේ ක්‍රියාවන් පිළිබදව අධ්‍යනය කර නැවත් හරවා යැවිමටද පොලිසිය කටයුතු කරන අතර වනයේ මුල් හරියේ සවි කර ඇති ආරක්ෂක කැමරා තුලින් හදුනාගෙන ඒ සදහා ක්‍රියාකිරිමටද පොලිසිය කටයුුතු කරයි.

    සමහරැන් පවසන දේ අනුව මෙම වනය තුලට ගොස් සියදිවි නසාගත් ආත්මයන්ග් අත්භුත බලපෑමි අනුව කෙසේ හෝ වනය තුලට කැදවා සියදිවි නසා ගැනීමට බලකෙරෙන් බව පවසයි. එහි සංචාරය කරන බොහෝ අයට මෙම අත්භුත හැගිම ඇතිවන බවත් නැවත පැමිණි පසු පවසා තිබේ.

    ජපානයේ මෙ Aokigahara වනය "මැරෙන්නට සුදුසුම ස්ථානයක්," සදහා වඩාත්ම ජනප්‍රිය ස්ථානයක් වන සැන් Fransisco රන් දොරටුව පාලමට පසු පමණක් ලෝකයේ දෙවන බව සඳහන් වේ. අවම වශයෙන් 1950 සිට මෙ වානාන්තරය බොහෝ පිරිසක් අවසන් හුස්ම හෙලා දැමිම පිණිස පැමිණ ඇති බව සදහන් වන අතර එය 2003 වර්ශය වන විට 108 ක් බව සදහන් කරයි. ඒ කෑලැව තුලින් හදුනාගත් ශරිර ප්‍රමාණයෙන් පමණි. එසේ හදුනා ගන්නේ සෑම මාසයකටම වරක් පෙලිසිය විසින් මෙහි සිදුකරන සොදිසි කිරිමත් සහා වර්ශයකට වරක් පොලිසිය හා ස්වෙචිචා සංවිධාන එක්ව සිදු කරන “body hunts“ නමින් හදුන්වන සොදිසි කිරිමත් තුලිනි.

    කොපි කලේ ---> (පරිවරිථනය- ලක් ෆිල්ම්ස්)
     
    • Like
    Reactions: [email protected]

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මැරෙන්න පලකෝ ඔච්චර දුරක් සෙද්ද........:lol: බෑ වගේ බන් දුර වැඩී :lol:

    පෝස්ට් එක මරු කොල්ලෝ :D
     
    • Like
    Reactions: toiya

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    පට්ට විස්තරේ...මරාගෙන මැරෙමු ..
    You must spread some Reputation around before giving it to toiya again.
     
    Last edited: