කොහොම ස්තුතියි කරන්ඩද මන්දා..
මම මෙතනට 3 පාරක් ගිහින් තියනවා..
මෙතනදී දැනෙන සුවය,,සැනසුම විස්තරකරන්ඩ අමාරුයි..
හරියට රුවන්වැලි සෑය ලග වාගේ..


අනිවා සහෝ... බොහොම ස්තුතියි යාළුවා අදහසට...



එල එල ස්තුතියි යාළුවා...Thanks mchan>>!!!



ස්තුතියි යාළුවා....නියමයි කොල්ලෝ. අරවා දුන්නා




එල එල මචෝ..නියමයි මචන්
දිගටම මේ වගෙ වටින ත්රෙඩ් දාන්න
bookmark කරගත්තා පස්සේ කියවන්න
gud 1



ස්තුතියි යාළුවා...good post mchn
elazzzzz

කියන්ඩ වචන නෑ.
එච්චර ලස්සනට ඔයා වැඩේ කරලා තියෙනවා..


රේප්999++++++++
මොනවද යාළුවා කියන්ඩ ඕනේ.කියන්ඩ වචන නෑ.
එච්චර ලස්සනට ඔයා වැඩේ කරලා තියෙනවා..
රේප්999++++++++
![]()
මාත් තාම ඔතනට ගිහින් නම් නෑ
ගොඩක් වටින ට්‍රෙඩ් එකක් බ්‍රෝ![]()
sira post eka.. thanks
අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි කිව්වා ඔන්න...GOOD... rep++++


