එන්න සුනාවෝ ඒක ආදරෙන් කහන්න 2
අදත් මම තෝරගත්තේ ජනප්රිය හින්දි ගීත ඛණ්ඩ කිහිපයක සිංහල තේරුම,,
හොඳට කට පාඩම් කරගන්
තුම් පාස ආයේ යූ මුස්කුරායේ
තෝ පස්සෙන් එනකොට මුස්පේන්තුයි
දේකාහේ පෙහෙලී බර්
දෙන්නම පහල බාර් එකේ
පාස අවෝ ගලේ සේ ලගාවෝ
පස්සෙන් ආවොත් ගල් ගහනවා
මෙනෙ එක බාර් නහී බාර් බර් දේකාහේ
මෙහේ බාර් එකක් නෙවෙයි හැම තැනම බාර්
තූ සාමනේ බේටා රහී
තොට සමනගෙ බෙට්ටත් රහයිනේ
තෙරේ මේරෙ මිලනකී ගී රේනා
තෝරු මෝරුන්ගේ මිල ඇහුවහම රෙවෙනවා
( බලන්නකො එහෙත් එහෙමළු )
මෙරා දිල් බී කිතනා පාගල් ගේ
දිලා මේ රා බීලා පල් රහයි කිව්වා
යේ ප්යාර්ක මෝසම් හුප්ත බඩී තුෆානී තුම් ඩර්නා මේරී රානී
මේ පාරනම් හුxxයි බඩයි කුඩු කරනවා.. තෝ දන්නෑ මේ රානි ගැන
කලින් දැක්ක නැති කට්ටියට පලවෙනි හින්දි පාඩම තියෙනවා මෙතන
http://www.elakiri.com/forum/showthread.php?t=1502855