එන්න, සෝවාන් වෙමු!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,542
    1,988
    113
    Yoniso manasikaraya hariyatama karan hati ne terenne natte 😑

    බන අහන්න, සිහිය පුහුණු කරන්න, සතිපට්ඨාන භාවනාව වඩන්න, කළ්‍යාණ මිත්‍රයො ඇසුරු කරන්න.

    Background එක හැදිලා තියෙද්දි ඕන වෙලාවක යෝනිසෝ මනසිකාරය වෙන්න පුලුවන්. වීර්යයෙන්, නොපමාව උඩ ටික කරොත්, අනිවාරෙන් මැරෙන්න කලින් යෝනිසෝ මනසිකාරයට පත් වෙලා, මාර්ගඵල ලැබෙයි.
     
    • Like
    Reactions: Yeezus

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    බන අහන්න, සිහිය පුහුණු කරන්න, සතිපට්ඨාන භාවනාව වඩන්න, කළ්‍යාණ මිත්‍රයො ඇසුරු කරන්න.

    Background එක හැදිලා තියෙද්දි ඕන වෙලාවක යෝනිසෝ මනසිකාරය වෙන්න පුලුවන්. වීර්යයෙන්, නොපමාව උඩ ටික කරොත්, අනිවාරෙන් මැරෙන්න කලින් යෝනිසෝ මනසිකාරයට පත් වෙලා, මාර්ගඵල ලැබෙයි.
    bana ahanwa, kalyana mithryo ubai bana kiyana hamurudruwoi, bawanawa ewapu videos baluwa. eke anapansathiyata kalin methana innawa kiyana hageema hitanna kiyanawa. etana attatma hitanna neme ne kiyanna. agata danena de gana awadanen inna ekane. ibe watena husma gana hitanakotma husma hitala gannawa wage deyak weno. eka nawattaganna oni
    yoniso mansikara kiyana bana ahana de nawata nawata menehi karano wage deyak neda. ekat nokarano nemei. habai tama hari parata watun na
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,500
    113
    Menna

    menna meka balanna okoma wisadei

    • Wow
    Reactions: SIC

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,542
    1,988
    113
    eke anapansathiyata kalin methana innawa kiyana hageema hitanna kiyanawa. etana attatma hitanna neme ne kiyanna. agata danena de gana awadanen inna ekane. ibe watena husma gana hitanakotma husma hitala gannawa wage deyak weno.

    මට පේනවා, ඇහෙනවා, දැනෙනවා (අත්ත), මේක තියෙනවා (නිච්ච) කියන එකමයි අරමුණ. (යථා ස්වභාවයට ප්‍රතිවිරුද්ධ බව)

    අරමුණ පමණකින්ම ඒ වැරදී සංඤාව, දෘස්ටිය තියෙනවා. ඊට පස්සේ තමයි හිතන්නේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක.

    හුස්ම ආයාසයකින් නොගෙන ඉබේ වැටෙන්න දීලා බලන් ඉන්න. අරමුණ වැටහෙන/ දැනගන්න විදිහ නිරීක්ෂණය කරන්න. ගොඩක් වෙලා භාවනා කරන්න.
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,542
    1,988
    113
    yoniso mansikara kiyana bana ahana de nawata nawata menehi karano wage deyak neda. ekat nokarano nemei. habai tama hari parata watun na

    සිහිය දියුණු කරලා තියෙනවනම් බන අහන ගමන් වුනත් ඇහෙන දේ එක්කම විදර්ශනාව වැඩෙන්න පුලුවන්.

    බන අහන්නැතුව බැහැ. විදර්ශනා භාවනාව වුනත් කරන විදිහ අහගෙන, දැනගෙන තමයි කරන්න පුලුවන්. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්නේ බුදු, පසේ බුදුවරු.

    උඹේ මල්ලිට මොකද බන් දැන්? progress එකක් තියෙනවද?

    මන් Fiona Dabare
    poopoo නෙමෙයි.
    ------ Post added on Dec 28, 2025 at 10:55 AM
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,883
    113
    සිහිය දියුණු කරලා තියෙනවනම් බන අහන ගමන් වුනත් ඇහෙන දේ එක්කම විදර්ශනාව වැඩෙන්න පුලුවන්.

    බන අහන්නැතුව බැහැ. විදර්ශනා භාවනාව වුනත් කරන විදිහ අහගෙන, දැනගෙන තමයි කරන්න පුලුවන්. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්නේ බුදු, පසේ බුදුවරු.

    මන් Fiona Dabare
    poopoo නෙමෙයි.
    ------ Post added on Dec 28, 2025 at 10:55 AM
    Where is poopoo ban? can't even find the fuckers profile
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,311
    113
    සිහිය දියුණු කරලා තියෙනවනම් බන අහන ගමන් වුනත් ඇහෙන දේ එක්කම විදර්ශනාව වැඩෙන්න පුලුවන්.

    බන අහන්නැතුව බැහැ. විදර්ශනා භාවනාව වුනත් කරන විදිහ අහගෙන, දැනගෙන තමයි කරන්න පුලුවන්. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්නේ බුදු, පසේ බුදුවරු.

    මන් Fiona Dabare
    poopoo නෙමෙයි.
    ------ Post added on Dec 28, 2025 at 10:55 AM
    උඹේ මල්ලිට මොකද බන් දැන්? progress එකක් තියෙනවද?
    ඌ ඇහුවෙ උඹෙ මල්ලි ගැන. Genital warts සීන් එක