එන්න BMICH යන්න..ව්‍යවසාය 2015 පට්ට ලාබෙට බඩු ගන්න
ඔබට අමතර ආදායමකට හෝ නව කුඩා ව්‍යාපාරයකට අවස්තාවක් නැතිද?තමන්ටම කියා අමතර ආදයමක් හෝ ස්වයං රැකියාවක් ඇරබිමට මගක් අප ඔබට කියා දෙන්නෙමු..ඔබ දැනට අප විෂය යටතේ යම් ස්වයං රැකියාවක් කරන්නේ ද? LED නාම පුවරු නිෂ්පාදනය/CCTV කැමරා ස්ථාපනය/සුර්ය විදුලි ජනක නිර්මාණය/LED බල්බ නිෂ්පාදනය.මෙම කොටස් යටතේ ඔබට යම් ගැටලුවක් පවතීද එසේ නම් අප වෙත එන්න..කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා මාස් සමුහ ව්‍යාපාරය මගින් සංවිධානය කරන 'ව්‍යවසාය 2015' ප්‍රදර්ශනය හා අළෙවි සලට සහභාගී වන්නට අප ඔබට සතුටින් ආරාධනා කරමු..ඔබට අවශ්‍ය LED බල්බ/CCTV කැමරා පත්ධති/සුර්ය පැනල /LED නාමපුවරු හා ඉහත ව්‍යාපාරික ක්‍රම සඳහා ස්වයං අධ්‍යන පොත් හා DVD ඔබට එම ප්‍රදර්ශනයේදී අප කුටිය වෙතින් ලබා ගත හැක.ඔබට ඇති ගැටළු විසදා ගැනීමටත් උපාංග ලබා ගැනීම සදහා ඇනවුම් ලබා ගැනීමටත් මෙය මහගු අවස්ථාවක් වනු ඇත.බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී (BMICH)2015/03/27/28/29 තෙදින තුළ මෙය පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 තෙක් විවුර්තව ඇත.එන්න අප හා එකතුවන්න හෙටදින නව තාක්ෂණික ලෝකයට පියනගන්න අපත් සමග එකතුවන්න වැඩි විස්තර සදහා අමතන්න 0718301069
ඔබට ජය!