එන්න fun එකට set වෙන්න

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    එන්න fun එකට set වෙන්න

    ඔන්න මමත් අලුත් වැඩක් පටන් ගන්න යන්නේ:nerd:.දැන් මේකයි මෙතන වෙන්නේ:D.අපි ගොඩක් වෙලාවට ඔය එක එක වචන පාවිච්චි කරනවනේ.අපිටම ආවේනික වචන සෙට් එකක්:rolleyes:.කොල්ලෝ කට්ටිය ගොඩක් සෙට් උන වෙලාවට තම ඕව එලියට එන්නේ:P.අන්න ඒ වගේ වචන කට්ටිය එක්ක බෙදා ගම්මු.තව සමහර වෙලාවට ඒ වගේ වචන හැදෙන්න සම්බන්ද උන කතා වස්තුවක් තියනවා නම් එකත් මෙතන බෙදාගන්න.කට්ටියම මේකට sup එක දෙයි කියල මන් හිතනවා.
     

    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    ඔන්න මන් දැම්ම පලවෙනි එක
    උදැල්ල දානවා = ඒ කියන්නේ මොකක් හරි පටන් ගන්න හදනකොට එකට විරුද්ද වෙනවා වගේ අදහසක්:rofl:
     

    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    english number ekak=ඇහැට කනට පෙන කෙල්ලන්ට තම එහෙම කියන්නේ:rolleyes: