එන්න fun එකට set වෙන්න
ඔන්න මමත් අලුත් වැඩක් පටන් ගන්න යන්නේ
.දැන් මේකයි මෙතන වෙන්නේ
.අපි ගොඩක් වෙලාවට ඔය එක එක වචන පාවිච්චි කරනවනේ.අපිටම ආවේනික වචන සෙට් එකක්
.කොල්ලෝ කට්ටිය ගොඩක් සෙට් උන වෙලාවට තම ඕව එලියට එන්නේ
.අන්න ඒ වගේ වචන කට්ටිය එක්ක බෙදා ගම්මු.තව සමහර වෙලාවට ඒ වගේ වචන හැදෙන්න සම්බන්ද උන කතා වස්තුවක් තියනවා නම් එකත් මෙතන බෙදාගන්න.කට්ටියම මේකට sup එක දෙයි කියල මන් හිතනවා.