ලොකුවට SSD රැල්ලක් යනව නේද
මචන්ල SSDගහන්න පුලුවන්ද Laptop Dell inspiron 3xxx series වල..Ex:3521,3537...
SSDඑකකට Windows install කරල, boot කරන්න පුලුවන්ද USB thru Laptop
SSD ඔය කියන තරන් Life time, stability වැඩි ද?
උබල Laptop Hardඑක උපරිම අවුරුදු කීයක් පාවිච්චි කරාද ඩැමේජ් වෙන තෙක්...?? (Normal laptop hard)