එන්න SSD Hard Drive වලට මාරු වෙමු

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොකුවට SSD රැල්ලක් යනව නේද

    මචන්ල SSDගහන්න පුලුවන්ද Laptop Dell inspiron 3xxx series වල..Ex:3521,3537...

    SSDඑකකට Windows install කරල, boot කරන්න පුලුවන්ද USB thru Laptop

    SSD ඔය කියන තරන් Life time, stability වැඩි ද?
    උබල Laptop Hardඑක උපරිම අවුරුදු කීයක් පාවිච්චි කරාද ඩැමේජ් වෙන තෙක්...?? (Normal laptop hard)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ow maru una

    ලොකුවට SSD රැල්ලක් යනව නේද Pattama speed, mage CPU 100% thibbe , use karanna barima level eke, Acer Campus offer lap eka 2014 year end gattha, dan nikan basa basa gala wada CPU 35% walata aduwen dan yanne

    මචන්ල SSDගහන්න පුලුවන්ද Laptop Dell inspiron 3xxx series වල..Ex:3521,3537.? podi google search ekak dala balanna, nathnam aparade hariyatama set wena eka ganna

    SSDඑකකට Windows install කරල, boot කරන්න පුලුවන්ද USB thru Laptop Ow puluwan, USB ekata WIndows backup ekak ganna puluwan, mata mathaka widiyata, Windows danna one SSD ekata thama

    SSD ඔය කියන තරන් Life time, stability වැඩි ද? meka gana nam eka eka katha thiyanawa, mata nam patta
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,112
    661
    113
    Kurunegala
    ලොකුවට SSD රැල්ලක් යනව නේද

    මචන්ල SSDගහන්න පුලුවන්ද Laptop Dell inspiron 3xxx series වල..Ex:3521,3537...

    SSDඑකකට Windows install කරල, boot කරන්න පුලුවන්ද USB thru Laptop

    SSD ඔය කියන තරන් Life time, stability වැඩි ද?
    උබල Laptop Hardඑක උපරිම අවුරුදු කීයක් පාවිච්චි කරාද ඩැමේජ් වෙන තෙක්...?? (Nomal laptop hard)
    oya models walata gahanna puluwan. m2 slot ekak naththan, dan primary hard eka thiyena place ekata SATA SSD ekak gahanna puluwan. DVD rom eka remove karala ethanata Hard Disk Caddy ekak dala ekata parana HDD eka set karanna puluwan. DVD rom eka external DVD rom ekak widiyata use karanna puluwan enclosures ganna thiyenawa

    mekata thamai parana hard disk eka set karala DVD rom eka wenuwata daanne
    1623497049062.png

    My Laptop Model: Inspiron 3537
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචං මමත් අවුරුදු 4ක් 5ක් පරණ ලැප් එක මාරු කරන්න බලන් හිටියේ දැන් දැන් performance අඩු වේගෙන එන නිසා. ඒත් යාලුවෙක් මට 2.5 ssd එකක් දුන්නා. මම ඒක ලැප් ඒකට ගහල, ලැප් එකේ තිබුණු hard එක, usb enclosure එකකින් එලියෙන් connect කළා.

    මචං හිතාගන්න බැරි තරම් performance ආවා. මගේ තිබුණේ inspiron 5559 i7. 8gb එකක්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලොකුවට SSD රැල්ලක් යනව නේද
    🤔

    මචන්ල SSDගහන්න පුලුවන්ද Laptop Dell inspiron 3xxx series වල..Ex:3521,3537...
    ඔය සිරිස් එකේ සමහර එවට එනවලු M.2 පොර්ට් එකහ් .. M.2 එක ගහන එක ලෙසි නොර්මල් 2.5 SSD එකට වඩා ... එන්නෙ නැත්තම් 2.5 SSD එකක් ගහන්නහ් වෙනවා් Optical Disk Drive එක ගලවලා Hard Disk Caddy එකක් ගහලා ගහන්නහ් පුලුවන්

    SSDඑකකට Windows install කරල, boot කරන්න පුලුවන්ද USB thru Laptop
    පුලුවන් ලිනක්ස් නම් ගොඩක් සපොර්ට් කරනවාහ් Windows නම් කෙස් එනවා එත් හරියන වෙලාවල් තියෙනවාහ් .. Drivers කෙස් Boot from USB කෙස් එනවාහ් ..

    SSD ඔය කියන තරන් Life time, stability වැඩි ද?
    Stability එක ඩිපෙන්ඩ් වෙන්නෙහ් Write කරන විදිහ අනුව නිතරම Disk එකට ඩෙටා රයිට් වෙනවනම් පට්ටම අඩුයි ලයිෆ් එක SSD වල ...
    Swap / Page File ගැහුවොත් SSD වලට බලාගෙන ඉද්දි ලයිෆ් එක අඩුවෙනවාහ්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ow maru una

    ලොකුවට SSD රැල්ලක් යනව නේද Pattama speed, mage CPU 100% thibbe , use karanna barima level eke, Acer Campus offer lap eka 2014 year end gattha, dan nikan basa basa gala wada CPU 35% walata aduwen dan yanne

    මචන්ල SSDගහන්න පුලුවන්ද Laptop Dell inspiron 3xxx series වල..Ex:3521,3537.? podi google search ekak dala balanna, nathnam aparade hariyatama set wena eka ganna

    SSDඑකකට Windows install කරල, boot කරන්න පුලුවන්ද USB thru Laptop Ow puluwan, USB ekata WIndows backup ekak ganna puluwan, mata mathaka widiyata, Windows danna one SSD ekata thama

    SSD ඔය කියන තරන් Life time, stability වැඩි ද? meka gana nam eka eka katha thiyanawa, mata nam patta
    Ela bro.
    SSD brand mokakda.. Price
    Tibba hard eka years kiyak use karada,?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තව දෙයක් මචන් SSD එකක් පාවිච්චි කරනකොට කොයි වෙලාවෙවත් 90% වඩා SSD එක ෆිල් වෙන්න දෙන්න එපා. එක මාරම විදිහට Lifespan අඩු වෙනවලු. YouTube එකේ බලන්න සම්පුර්ණ විස්තරේ තියනවා.