එන්රික්ගෙන් කෝටි 2 ක් වංචා කරලා
ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් විසින් පසුගියදා කොළඹ දී පැවැත්වූ සංගීත ප්රසංගයේදී බදු වංචාවක් වී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව කොළඹ මහ නගර සභාවට ලක්ෂ 209 ක බදු ආදායමක් අහිමිවී ඇති බවත් මෙය මෑත කාලයේ සිදුවූ විශාලතම විනෝදාත්මක බදු වංචාව බවටද වාර්තා වේ.
කොළඹ මහා නගර සභාවේ නිල මුද්‍රාව නොමැතිව එහි සංවිධාකයන් විසින් ටිකට් පත් අලෙවි කොට ඇති බවත් රුපියල් 35000 බැගින් වූ ටිකට්පත් මිලදී ගත පුදගලයන් 5000 ක් පමණ එම සංගීත සංදර්ශනයට සහභාගී වී ඇති අතර ඊට පහල අගයන්ටද ටිකට් පත් විශාල සංඛ්‍යාවක් අලෙවී ඇති බවට වාර්තා වේ.
කොළඹ මහ නගර සභාව විසින් මෙම බදු වංචාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටද වාර්තා වේ.

පැය එකහමාරක් සිංදු අහන්න 35000ක් 