එන්රික්ගෙන් කෝටි 2 ක් වංචා කරලා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
එන්රික්ගෙන් කෝටි 2 ක් වංචා කරලා

ලතින් ඇමරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් විසින් පසුගියදා කොළඹ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයේදී බදු වංචාවක් වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව කොළඹ මහ නගර සභාවට ලක්ෂ 209 ක බදු ආදායමක් අහිමිවී ඇති බවත් මෙය මෑත කාලයේ සිදුවූ විශාලතම විනෝදාත්මක බදු වංචාව බවටද වාර්තා වේ.

කොළඹ මහා නගර සභාවේ නිල මුද්‍රාව නොමැතිව එහි සංවිධාකයන් විසින් ටිකට් පත් අලෙවි කොට ඇති බවත් රුපියල් 35000 බැගින් වූ ටිකට්පත් මිලදී ගත පුදගලයන් 5000 ක් පමණ එම සංගීත සංදර්ශනයට සහභාගී වී ඇති අතර ඊට පහල අගයන්ටද ටිකට් පත් විශාල සංඛ්‍යාවක් අලෙවී ඇති බවට වාර්තා වේ.

කොළඹ මහ නගර සභාව විසින් මෙම බදු වංචාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටද වාර්තා වේ.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113

    රුපියල් 35000 බැගින් වූ ටිකට්පත් මිලදී ගත පුදගලයන් 5000 ක් පමණ එම සංගීත සංදර්ශනයට සහභාගී වී ඇති අතර
    බලන් ගියහම අපිට විතරනේ සල්ලි නැත්තේ. :eek::(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොළඹ මහා නගර සභාවේ නිල මුද්‍රාව නොමැතිව එහි සංවිධාකයන් විසින් ටිකට් පත් අලෙවි කොට ඇති බවත් රුපියල් 35000 බැගින් වූ ටිකට්පත් මිලදී ගත පුදගලයන් 5000 ක් පමණ එම සංගීත සංදර්ශනයට සහභාගී වී ඇති අතර ඊට පහල අගයන්ටද ටිකට් පත් විශාල සංඛ්‍යාවක් අලෙවී ඇති බවට වාර්තා වේ.

    35000 * 5000 /100000 = ලක්ෂ 1750 :eek:

    මේ ලක්ෂ 1750න් අබාදිත වෙලා ඉන්න රණවිරු පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබ්බද :nerd:

    අපි නිකමට හිතමු එක ගෙදරක් ලක්ෂ 20ක් වැය වෙනවා කියලා..එහෙම උනත් 87 (1750/20 = 87 ) දෙනෙක්ට පුළුවන් :)

    කාට හරි හිතෙන්න පුළුවන් රණවිරුවන්ට පඩි ලැබෙනවා නේද කියලා..එත් ජිවිත කාලෙම අබාදිත වෙලා ඉන්නවා කියන එක හිතන්නවත් අපි කවුරුවත් කැමති නැහැ :(

    නිකමට හිතපන් අපි රණවිරුවන්ට ගෙවල් හදන්න කියලා 35000 ගානේ එකතු කරලා නම් ඔය සංගීත ප්‍රසංගය බලන්න ගිය අය දේවිද?

    අපි ජාතියක් විදියට ගොඩක්ම ආත්මාර්ථකාමී වෙලා නේද?අපි වෙනුවන් රටක් හදන්න යුද්ද කරපු මිනිස්සු දුක් විදිනවා,මෙහෙ පැය 1.5 විනොදෙට 35000ක් වියදම් කරනවා

    රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා :(:dull:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella

    :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226

    ehema ekakata ahuwoth okun sathayak wath ne kiyala kiyanne. henama moda, athmarthakami haththak ape ewun.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බලන් ගියහම අපිට විතරනේ සල්ලි නැත්තේ. :eek::(

    rw99nLw_700wa_0.gif

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    35000 * 5000 /100000 = ලක්ෂ 1750 :eek:

    මේ ලක්ෂ 1750න් අබාදිත වෙලා ඉන්න රණවිරු පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබ්බද :nerd:

    අපි නිකමට හිතමු එක ගෙදරක් ලක්ෂ 20ක් වැය වෙනවා කියලා..එහෙම උනත් 87 (1750/20 = 87 ) දෙනෙක්ට පුළුවන් :)

    කාට හරි හිතෙන්න පුළුවන් රණවිරුවන්ට පඩි ලැබෙනවා නේද කියලා..එත් ජිවිත කාලෙම අබාදිත වෙලා ඉන්නවා කියන එක හිතන්නවත් අපි කවුරුවත් කැමති නැහැ :(

    නිකමට හිතපන් අපි රණවිරුවන්ට ගෙවල් හදන්න කියලා 35000 ගානේ එකතු කරලා නම් ඔය සංගීත ප්‍රසංගය බලන්න ගිය අය දේවිද?

    අපි ජාතියක් විදියට ගොඩක්ම ආත්මාර්ථකාමී වෙලා නේද?අපි වෙනුවන් රටක් හදන්න යුද්ද කරපු මිනිස්සු දුක් විදිනවා,මෙහෙ පැය 1.5 විනොදෙට 35000ක් වියදම් කරනවා

    රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා :(:dull:

    වැඩක් නෑ බං කතා කරලා අපේ ලේ ටික රත් වෙන එක තමයි වෙන්නේ :(:( හැබැයි ටිකට් ඔය තරම් ගහලා තියෙනවද කියන එකේ පොඩි අවුලක් මට තියෙනවා 35000 ටිකට් 5000 ගැහුවා නම් අඩුම ගානේ අනෙක් කාණ්ඩ වල ටිකට් තව 5000 ගහලා තියෙන්නේ ඕනා එහෙම වුනොත් ඔක්කොම 10000 වගේ වෙනවා. ඔය පොඩි ග‍්‍රවුන්ඞ් එකට ඔයතරම් සෙනගක් දාන්න පුලූවන්ද කියන එක ප‍්‍රශ්නයක් ?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ehema ekakata ahuwoth okun sathayak wath ne kiyala kiyanne. henama moda, athmarthakami haththak ape ewun.

    සිරාවටම කාලයක් රණවිරු දම්මලා ටිකක් විකුනද්දී දැක්ක දෙයක්..රුපියල් 100 ටිකට් එකක් ගත්තේ නැති ලොකු සල්ලි කාරයෝ දැකලා තියෙනවා :lol:

    අඩුම ගානේ ගොඩක් රණවිරු අයියලා ටිකට් එක දීලා බලන් ඉන්නවා,බල කරන්නෙත් නැහැ. මුන් නොදැක්කා වගේ යනවා :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වැඩක් නෑ බං කතා කරලා අපේ ලේ ටික රත් වෙන එක තමයි වෙන්නේ :(:( හැබැයි ටිකට් ඔය තරම් ගහලා තියෙනවද කියන එකේ පොඩි අවුලක් මට තියෙනවා 35000 ටිකට් 5000 ගැහුවා නම් අඩුම ගානේ අනෙක් කාණ්ඩ වල ටිකට් තව 5000 ගහලා තියෙන්නේ ඕනා එහෙම වුනොත් ඔක්කොම 10000 වගේ වෙනවා. ඔය පොඩි ග‍්‍රවුන්ඞ් එකට ඔයතරම් සෙනගක් දාන්න පුලූවන්ද කියන එක ප‍්‍රශ්නයක් ?
    මටත් හිතෙන්නේ සමහර විට 35000 1000ක් විතර ඉන්න ඇති..ඔය කියන ගාන නැතුව ඇති ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    35000 * 5000 /100000 = ලක්ෂ 1750 :eek:

    මේ ලක්ෂ 1750න් අබාදිත වෙලා ඉන්න රණවිරු පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබ්බද :nerd:

    අපි නිකමට හිතමු එක ගෙදරක් ලක්ෂ 20ක් වැය වෙනවා කියලා..එහෙම උනත් 87 (1750/20 = 87 ) දෙනෙක්ට පුළුවන් :)

    කාට හරි හිතෙන්න පුළුවන් රණවිරුවන්ට පඩි ලැබෙනවා නේද කියලා..එත් ජිවිත කාලෙම අබාදිත වෙලා ඉන්නවා කියන එක හිතන්නවත් අපි කවුරුවත් කැමති නැහැ :(

    නිකමට හිතපන් අපි රණවිරුවන්ට ගෙවල් හදන්න කියලා 35000 ගානේ එකතු කරලා නම් ඔය සංගීත ප්‍රසංගය බලන්න ගිය අය දේවිද?

    අනුන්ගේ වියදම් කරන සල්ලි ගැන හොයන්න කලින් උන මාසෙට දවසක් වෙන් කරලා රණ විරුවන් වෙනුවෙන් මහන්සි වෙයන්. මාසෙට දවසක් ඇති. අනික මහින්ද ආණ්ඩුවෙන් හැම රණවිරුවටම ගෙයක් දීලා තියෙන්නේ මචං.

    අපි ජාතියක් විදියට ගොඩක්ම ආත්මාර්ථකාමී වෙලා නේද?අපි වෙනුවන් රටක් හදන්න යුද්ද කරපු මිනිස්සු දුක් විදිනවා,මෙහෙ පැය 1.5 විනොදෙට 35000ක් වියදම් කරනවා

    ඔය කතා සාපේක්ෂයි බන්. ඔය ෂෝ බලන්න එන අය එනෙන් විනෝදය වෙනුවෙන්, එ වගේම උබ විනෝද වෙන දෙයක් කැපකරලා රණවිරුවන්ට දෙන්න කිව්වොත් උබ දෙනාද ??.

    රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා :(:dull:

    කල්පනා කරලා බලන්නකෝ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ එවුන් බොරුවට සල්ලි වියදම් කරනවා
    හැබැයි මේවා කියනකොට අපිට බනිනවා මේ අපේ සල්ලි, උඹලට මොකද කියලා
    කවුරු කරත් වැරැද්ද වැරැද්ද මයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    35000 * 5000 /100000 = ලක්ෂ 1750 :eek:

    මේ ලක්ෂ 1750න් අබාදිත වෙලා ඉන්න රණවිරු පවුල් කීයකට ගෙවල් හදා දෙන්න තිබ්බද :nerd:

    අපි නිකමට හිතමු එක ගෙදරක් ලක්ෂ 20ක් වැය වෙනවා කියලා..එහෙම උනත් 87 (1750/20 = 87 ) දෙනෙක්ට පුළුවන් :)

    කාට හරි හිතෙන්න පුළුවන් රණවිරුවන්ට පඩි ලැබෙනවා නේද කියලා..එත් ජිවිත කාලෙම අබාදිත වෙලා ඉන්නවා කියන එක හිතන්නවත් අපි කවුරුවත් කැමති නැහැ :(

    නිකමට හිතපන් අපි රණවිරුවන්ට ගෙවල් හදන්න කියලා 35000 ගානේ එකතු කරලා නම් ඔය සංගීත ප්‍රසංගය බලන්න ගිය අය දේවිද?

    අපි ජාතියක් විදියට ගොඩක්ම ආත්මාර්ථකාමී වෙලා නේද?අපි වෙනුවන් රටක් හදන්න යුද්ද කරපු මිනිස්සු දුක් විදිනවා,මෙහෙ පැය 1.5 විනොදෙට 35000ක් වියදම් කරනවා

    රැල්ලට සිංහල ලේ ගැහුවට වැඩක් නැහැ මචන්ලා :(:dull:

    ඔබේ ගනනය ඉතා නිවැරදී.. මමත් නිකමට ගාන හැදුවා.. 35000*5000/100000 = කෝටි 17.5යි.. ඒ 35000න් විතරයි... නිකමට හිතපන් enrique කෝටි 10ක් ගත්තා කියලා... ඒත් තව 7.5ක් ඉතුරුයි... එතකොට අනික් ටිකට්ස් වලින් ආපුවා... ස්පොන්සර්ස් ලා දාපුවා.. කොහොමත් ලාභය කෝටි 15කට කිට්ටු ඇති... නරකම නෑ සංගා මහේල...