එන්රික්ගේ ෂෝ එක ගැන පලවූ අදහස්... පට්ට බං

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    Superb..!!!

    * ලංකාවේ තරුණියක් එන්රික් අයියාට බ්‍රා එකක් පරිත්‍යාග කිරීමේ සිද්දිය සම්බන්ධව පලවූ අදහස් හා මතවාද *

    * ඕක දුන්න වෙලාවෙ බ්‍රා එකක් කියල දැක්කනම් මම කීයටවත් ගන්නෙ නෑ.මං හිතුවෙ අතේ බඳින රෙදි පටියක් කියලා.ඒක ඒ තරම් පොඩියි.වටේ ඉඳපු කොල්ලො ටික කෑගහපු නිසා තමයි මං දැනගත්තෙ ඒක බ්‍රා එකක් කියල.ලෝකෙ පොඩිම බ්‍රා එක මට හම්බවුනේ ලංකාවෙන්.මං ඒක ගෙදර අරන් ඇවිත් පරීක්ෂණයකට ලක් කලා.ඒකෙ ඇතුලෙ පට්ට විදියට පුළුං පුරවල තිබුනා.ඒකෙන් මං තේරුම් ගත්තා ලංකාවෙ කෙල්ලො මේක අඳින්නෙ කොල්ලන්ව රවට්ටන්න මිසක් වෙන වැඩකට නෙවෙයි කියලා.
    - එන්රික් ඉග්ලෙසියස්

    * එන්රික්ට දෙන්නෙ නැතුව ඕක මට දෙන්න තිබ්බනෙ නංගී.හරි ඒකට කමක් නෑ කියමුකො.හැබැයි ඔය කේස් එකටත් මාව නම් ගාවගන්න එපා.මං ඕව අඳින්නෙත් නෑ.තිබුනනම් කාටවත් දෙන්නෙත් නෑ.
    - රුවන්ගි

    * බ්‍රා එක දීපු කෙල්ලව අත්අඩංගුවට ගන්න අපි විමර්ශනයක් දියත් කරලයි තියෙන්නෙ.බ්‍රා ලඟ තියාගෙන ඉන්න සියලුම කෙල්ලන්ව අත්අඩංගුවට ගන්න අපි පියවර ගන්නවා
    - OIC, කොටදෙණියාව පොලිස් ස්ථානය

    * අපේ මනුස්සය ෂෝ වලට ගියාම මට තමයි වාසි.හැබැයි මෙදාපාර ගෙනැත් දීපු එක නම් මට අඳින්න තියා කිට්ටු කරන්නවත් බෑ.මං ඒක අපේ අල්ලපුගෙදර 5 වසරෙ නංගිට දුන්නා
    - එන්රික්ගේ වයිපරේ

    * හිල්වෙච්ච බාල එව්ව දීල මාව කින්ඩි කරන්න නම් එපා මල්ලිලා.දෙනවනං හොඳට හෝදපු එකක් දීපල්ලා
    - සනී ලියෝන්

    * වවුචර් ක්‍රමයෙන් රෙදි දුන්නම තියෙන වාසි තමයි මේ.ළමයි ඉතුරු රෙදිවලින් බ්‍රා මහලා එක එක්කෙනාට තෑගිත් දෙනව.මේකට තමයි යහපාලනය කියන්නෙ.
    - අධ්‍යාපන ඇමති

    * මටත් දැන් සිරාවටම මළ පනිනව.ඕක මට දුන්න නම් උඹලට හෙන ගහනවද.කතාකරල වැඩක් නෑ.බඩු බඩුම තමයි
    - චාමර

    * මෙතන තියෙන්නෙ තනිකරම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.ඩයස්පෝරාවෙ සහයෝගය එන්රික්ට ලැබිල තියනවා.
    - විමල් වීරවංශ

    * මුං බොඩිය කියල පෑnTය දෙයි.පෑnTය කියල යට සාය දෙයි.බොඩිය ගලවල දෙන්න ඕන ගොනෙක්ට පුලුවන්.
    - ලක්ෂ්මන් කිරිඇල්ල

    * හිතුනොත් මං මේ ගැන සිංදුවක් හදනවා.ඒක අහිංසක ආදර ගීතයක් වේවි
    - අජිත් මුතුකුමාරණ

    * බොඩිය ගලෝන එක කෙල්ලන්ගෙ වැඩක්.ඒක ගන්න එක එන්රික්ගෙ වැඩක්.හැබැයි මට නං ඕව තහංචි.දන්නෝනෙ අපෙ පවුලගෙ හැටි.
    - ව්ලැඩ්මිර් පුටින්

    * කෙල්ල කොහොම හැසිරුනත් අපිට ඒක වැරදියි කියන්න බෑ.එන්රික් දැනගන්න ඕන ඒක නොගෙන ඉන්න.එන්රික්ට තියෙන්නෙ පුදුම අසහනයක්.ලංකාවෙ කෙල්ලන්ගෙ හැදිච්චකම තාම තියනවා.
    - යුරේනි නොෂිකා

    * කොහෙද බං ෂෝ එක තිබ්බෙ.මහනුවරද?
    - දසුන් මධුෂාන්

    * එන්රික් කියන මැස්සව අල්ලලා නිරුවතින් පාරෙ ඇවිද්දවනව.ඕකා මොළයක් නැති මී හරකෙක්
    - එස්.බී.දිසානායක

    * ඇයි මීට කලින් බ්‍රා ඒව දැකල නැද්ද.නිකං වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න.
    - ලසිත් මාලිංග

    * මේක ජනතාවගෙ සාක්කු පුරවන අයවැයක්.දුප්පත් මිනිස්සුන්ගෙ අයවැයක්.දැන් ළමයි බා ඒව විසි කරන්න තරම් ධනවත් වෙලා.මේක තමයි යහපාලන ආර්ථිකය කියන්නෙ.
    - රවී කරුණානායක

    * මාත් ඉස්සර රැස්වීම්වල කතාකරල හිටං ගෙදර යන්න හද්ද්දි ඇන්ටිල බ්‍රා විසික් කරල මට ගැහුවා.එන්රික්ට වගේ නෙවෙයි මට නම් පෑnTත් හම්බඋනා
    - අතිගරු ජනාධිපතිතුමා

    මගේ කාලයේ ඔහොම දෙවල් උනෙ නැ අපේ හාමුදුරුවනේ .....
    - මහින්ද රාජපක්ශ..

    * කොහෙද යකෝ බ්‍රා එකක් තියෙන්නෙ.මේ පොඩි රෙදි පටියක් නෙව...හයියෝ හැමිනෙනව,මේක බ්‍රා එකක්ද.ඔය බ්‍රා එක දීපං ළමයෙකුට.
    - සුජීගේ ඇන්ටී

    * මේක ඇඟළුම් ක්ෂේත්‍රයේ නව ප්‍රවර්ධන ව්‍යාපෘතියක්.ජනාපයිතුමයි,කර්මාන්ත ඇමයිතුමයි දැනුවත් කරල අපි ඒකට අළුතින් බද්දක් පනවන්න කටයුතු කරනවා
    - අතිගරු අගමැතිතුමා

    * එන්රික්ගෙ ශුක්‍රාණුවක් තිබ්බ නම් අපේ කෙල්ලො ඕකට මරාගන්නත් තිබුනා
    - උපුල් ශාන්ත සන්නස්ගල

    * මොන පකින්නිද යකෝ එන්රිකාට බොඩිය ගලෝල දුන්නෙ
    - වාසුදේව නානායක්කාර

    * ලංකාවෙ කෙල්ල දීල තිබුන බ්‍රා එක දැක්කම අපිට දුක හිතුනා.ඇත්තටම ලංකාවෙ මන්දපෝෂණය තිබෙන බව අප නිගමනය කලා.ලංකාවෙ තරුණියන්ට නොමිලේ විටමින් පෙති සහ ත්‍රිපෝෂ ලබාදීමට අපි කටයුතු කරනවා
    - ලෝක සෞඛ්‍යය සංවිධානය

    * බ්‍රා එකේ ඇතුලට ගොඩක් පුළුං පුරවලනෙ තියෙන්නෙ.ඒක නිසා ඒකෙ බර ග්‍රෑම් වලින් නම් 0 යි.
    - සුලේඛා ජයවර්ධන

    * මොකක්ද අයියා මේ සීන් එක.නයින්ටීන් සික්ස්ටි ෆෝ වල වෙච්ච දෙයක්ද
    - ෂනුද්‍රි ප්‍රියසාද්

    * එන්රික්ට විතරද නංගී.අපිට දෙන්නෙ නැද්ද.ඇයි අපි කළුද
    - රොමේෂ් සුගතපාල

    * අපි කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්නෙ නෑ.සනී අක්ක ආවම අපිත් ජොක්කු ගලවල දෙනව.පහුවෙනිද ඉඳං සිවිල් පිට යන්න සිද්ද උනත් කමක් නෑ.තියෙන එකම ජොකා හරි අපි එයාට දෙනවා
    - ලංකාවේ කොල්ලෙක්

    * ජොකා ගලවල දෙන්නම්.ඒත් සනී අක්කේ ඔයා ඊට පස්සෙ ස්ටේජ් එක උඩ වැඩිපුර නටන්න එපා.මොකද අපිට කූඩාරම් ගහගෙන ඩාන්ස් කරන්න අමාරුයි.
    - ලංකාවේ වෙනත් කොල්ලෙක්

    * අනිත් දවසෙ පිටරටින් එකෙක් ගෙන්නල ෂෝ එකක් තියද්දි අපිටත් කියහල්ලා.හෝල් එකේ ටිකට් කවුන්ටරේ ලඟින් බ්‍රා බිස්නස් එකක්වත් පටන්ගන්න.
    - පදික වෙළෙඳුන්

    * කලබල වෙලා කෙලං එන්නෙ නැතුව මටත් දැන් ආවනං හොඳවැයින් ජොක්කු ටිකක් එකතු කරගෙන යන්න තිබ්බා.
    - ශ්‍රෙයා ගෝෂල්

    * අපි බ්‍රා අඳින්නෙ නෑ අනේ.මං ඒක අරන් ගියේ එන්රික්ට දෙන්නමයි.
    - බ්‍රා එක දීපු කෙල්ල.

    බ්‍රා එක විසිකරපු නංගි, ඔබට සතුටුයිද දැන්
    -රුවන් හෙට්ටිආරච්චි

    * මේතන ලොකු වංචාවක් වෙලා තියනව.බ්‍රෙෂියර් එක දීපු කෙල්ලව වහාම අල්ලස් කොමිසමට ගේන්වල ප්‍රශ්න කරන්න.මේ සේරම පිටිපස්සෙ ඉන්නෙ ඇවන්ට්ගාඩ් සමාගම
    - අනුර කුමාර දිසානායක

    * ෂික් අනේ...අපිටත් එක්ක ලැජ්ජයි.හැම කෙල්ලම එහෙම නෑ අනේ.මම නම් දෙන්නෙ ඔයාට විතරයි සුදූ.
    - මගේ කෑල්ල

    * අරූටත් ඉතිං ලොකු අරකිගෙ බ්‍රා එකනෙ.ඉඳපියකො ඊළග පාර එන එකාට මම බ්‍රා එකයි පෑnTයයි 2ම දෙනව.අරකිට ඉරිසියා හිතෙන්නත් එක්ක.
    - බ්‍රා එක දීපු කෙල්ලගෙ හොඳම යාළුවා.

    * මෙදාපාර නත්තලට මාත් නංගිලට දෙන්නම්කො පාට පාට බ්‍රෙෂියර් ටිකක්.
    - නත්තල් සීයා.

    * මටත් බ්‍රා එකක් දෙනෝනම් මාත් අපේ දූල පුතාලට දෙනෝ ෂෝයි තෑග්ගක්
    - විභාග කොමසාරිස්

    උපුටා ගැනිමකි - මරිජුවානා ෆීලිංග්ස් / Marijuana Feelings


    අඩෝ. සුපිරි. මට හිතෙන විදියට, Enrique Iglesias ගෙ Case එකත් එක්ක, 2015 ම Summarize කරලා. පට්ට..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැන් මට තියන එකම ප්‍රශ්නේ මේ කෙල්ල මේක ගලවල දුන්නේ කොහොමද කියල???
    හරිම අපැහැදිලියි.!!ගලවපු ආකාරය...දැන් බ්‍රා එක විතරක් ඇදගෙන එන්නේ නැහැනේ..!!ඊට උඩින් එක ගලවල ඕක ගලවන්න තරම් ටයිම් එකදි වෙන මුකුත් උනේ නැද්ද..ප්‍රශ්න ගොඩා......යි ...

    නෑ බන් කෙල්ලන්ට පුළුවන් උඩ එක ඇදන් ඉන්න ගමන් බ්‍රා එක ගලවන්න. අත්දැකීමෙන් දැකලා තියෙනවා.. :P:P
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    O/L's ලියලා ගෙදරට වෙලා බිජ්ජ කස කස ඉන්න උබලා වගේ චූ කොල්ලන්ට ඕවා තෙරෙන්නෙ නෑ.. ගිහින් පොතේ පතේ වැඩක් බලාගෙන ඊලඟ පාරවත් හරියට O/L's කරගනින්.ආව මෙතන bra ගලවන හැටි කියවන්න. තොගේ ජොකා ගලවනවා ඔලුවෙන් :growl::growl:

    :lol::lol::lol::lol::lol:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    දැන් මට තියන එකම ප්‍රශ්නේ මේ කෙල්ල මේක ගලවල දුන්නේ කොහොමද කියල???
    හරිම අපැහැදිලියි.!!ගලවපු ආකාරය...දැන් බ්‍රා එක විතරක් ඇදගෙන එන්නේ නැහැනේ..!!ඊට උඩින් එක ගලවල ඕක ගලවන්න තරම් ටයිම් එකදි වෙන මුකුත් උනේ නැද්ද..ප්‍රශ්න ගොඩා......යි ...

    තොට කියන්න තියෙන්නෙත් මේ ටික තමයි....:lol::lol::lol:

    Originally Posted by HallowMan View Post
    O/L's ලියලා ගෙදරට වෙලා බිජ්ජ කස කස ඉන්න උබලා වගේ චූ කොල්ලන්ට ඕවා තෙරෙන්නෙ නෑ.. ගිහින් පොතේ පතේ වැඩක් බලාගෙන ඊලඟ පාරවත් හරියට O/L's කරගනින්.ආව මෙතන bra ගලවන හැටි කියවන්න. තොගේ ජොකා ගලවනවා ඔලුවෙන්
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    බොඩිය ගලෝන එක කෙල්ලන්ගෙ වැඩක්.ඒක ගන්න එක එන්රික්ගෙ වැඩක්.හැබැයි මට නං ඕව තහංචි.දන්නෝනෙ අපෙ පවුලගෙ හැටි.
    - ව්ලැඩ්මිර් පුටින්
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මගේ කාලයේ ඔහොම දෙවල් උනෙ නැ අපේ හාමුදුරුවනේ .....
    මහින්ද රාජපක්ශ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පට්ට වේසි . මම සිරිකොතේ කඹුරලා කඹුරලා පුක දීලා හම්බ කරලා , ගුදමාර්ගය අදායම් මාර්ගය කරගෙන සල්ලි හොයාලා මේකිට ගෙනත් දීපු බොඩිය මේ වේසි විසි කරනේ

    මිට ශෝකයට පත් antibss


    අපේ ගැනී සුරන්තයට පත් උනහම ඔහොම කරනවා.අතට අහුවෙන ඕන දෙයක් විසි කරනවා

    මීට srilankan1

    :lol::lol: