> එන්රිකේ අයියා ගියා..ඇන්තනි අයියා එනවා..

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    > එන්රිකේ අයියා ගියා..ඇන්තනි අයියා එනවා..

    සිද්ධාලේප සමග මාර්ක් ඇන්ටනී....................!
    චන්දනාලේප සමග ශකීරා.............................!
    ජීවක වාත තෛලය සමගින් එකොන්..............!
    සමීර ගජකේශරී පෙත්ත සමග රිකී මාටින්.........!

    ඇතුළු ජාත්‍යන්තර ගායක ගායිකාවන් ලබන වසරේ කොළඹදී.............

    EVjoPL0.jpg


    :lol::P:lol:
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    පෑන්ටිය ගලවල විසි කරන්න දැන්ම කෙල්ලෝ රෙඩි වෙලාලු
    පෝන් අල්ලන් හිටපල්ලා...