එන් .පී වීජේරත්න මහතාගේ අභාවය

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මමත් ඒ මහතාගේ පොත්පත් පරිශීලනය කරපු කෙනෙත්.නොදන්න දෙයක් දුරකථනයෙන් කතා කරල ඇහුවත්
    කිසිම අකමැත්තක් නැතිව කියල දුන්න..එතුමාට නිවන් සැප ලැබේවා!1
     
    • Like
    Reactions: PASAN147

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    පොත් අරගත්තා ආසාවට..... ඒ කාලේ හැටියට ඉහල මිල ක් තිබ්බ පොත්.... පස්සේ නම් පොත දැක්කත් මළ පනිනවා.... indian dummies සිංහල ට දාලා ගාණ කපලා කියලා.
     
    • Like
    Reactions: PASAN147

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    නිවන් සුව ලැබේවා....!

    හරි නම් මේවා ටීවි වල නිව්ස්වල යන්න ඕනෙ දේවල් බං. රටට වැඩක් කරපු මනුස්සයෙක්. අපේ රටේ නලු නිලියන්ට සම්මාන දුන්නට, ඇගයීම් කරාට රටට වැඩක් ඇති පොත් සගරා ලියපු මනුස්සයෙකුට කිසි ඇගයීමක් නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    නිවන් සුව ලැබේවා
    මෙතුමාගෙ පරිගණක පොත් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
     
    • Like
    Reactions: PASAN147

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,650
    3,015
    113
    methuma thamai Wijaya Pariganaka patan gatte, Wijaya Pariganaka eka e kaale Wijaya pattereth ekka awa athirekayak passe wenama patan gatta e kaale methuma thamai godak article liwwe passe eken kadila gihin Prayogika pariganaka patan gatta, Wijaya Pariganaka eke logo eka copy kara kiyala case watuna
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    පොඩිකාලේ මෙයාගේ පොත් කියවලා තියනවා. සිරාම ලෙජන්ඩ් කෙනෙක් තමයි. වයසට ගියත් සෑහෙන්න අයිටී පැත්තේ ඉදන් ගේමක් ගැහුවා. ඉස්සර මේවගේ සුකුමල දේවල් නෑ...නෙට් වර්ක් පැත්ත කියන්නේ . ග්‍රැෆික් කියන්නේ පට්ට ගේමක් දෙන්න ඕන

    අපේ කාලේ සිරාම ලෙජන්ඩ් කෙනෙක් . නිවන් සූව ඔබතුමාට
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    methuma thamai Wijaya Pariganaka patan gatte, Wijaya Pariganaka eka e kaale Wijaya pattereth ekka awa athirekayak passe wenama patan gatta e kaale methuma thamai godak article liwwe passe eken kadila gihin Prayogika pariganaka patan gatta, Wijaya Pariganaka eke logo eka copy kara kiyala case watuna
    විජය පරිගණක පටන් ගත්තේ මෙතුමා නෙවෙයි මචං.

    1997 දි විජය පරිගණක පටන් ගත්තේ ලංකාදීපේ අතිරේකයක් විදිහට. මට ඔය කාලේ තාත්තා ඕක ගෙනත් දුන්නා චානුක වත්තේගම, ප්‍රගති මහීලාල් දෙන්නා තමයි මේක මුලින්ම පටන් ගත්තේ. 1999 තමයි ඒක තනි සගරාවක් විදිහට ආවේ. මුල් කාලයේ ඕකේ ගොඩක් ආටිකල් ලියන්නත් චානුක වත්තේගම දායක වෙලා තියනවා. එන් පී විජේරත්න පාඩම් සෑහෙන්න ලියලා තියනවා. පස්සේ තමයි පාඩම් විතරක් ලියන්න ප්‍රායෝගික පරිගණක පටන් අරන් තියන්නේ.