එන පොටනම් හොද නෑ පුතේ‼️.ඩොලර් එක නගිනවා නහුතෙට..🔥

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    බ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇති බවයි.

    මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදු වූ විශාලතම පහළ යෑම බවත් බිබ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරන අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දෙනවා.

    එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි.

    දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.
    කොටස් වෙළෙඳ පොල කියන්නේ සූදුවක් බං
     
    • Haha
    Reactions: P Gunaratnm

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා වූ IMF විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
    එහි ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය වන බවය.
    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයින් සමග ඇතිකරගත් එකඟතාව, මෙරට නිල ණයහිමියන්ගේ කමිටුවේ සහතික කිරීමට යටත්ව පිළිගන්නා බවද මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
    නිල ණය හිමියන්ගේ කමිටුව එහිදී සලකා බලනු ඇත්තේ එම එකඟතාව සංසන්දනාත්මකව ණය ප්‍රතිකර්මයක්ද යන්න පිළිබඳවයි.
    එමෙන්ම මෙම එකඟතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ කැපීපෙනෙන ප්‍රගතියක් පිළිබිඹු කරන බවද මුල්‍ය අරමුදලේ ප්‍රකාශකයා අවධාරණය කළේය.
    ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය මුදලේ තුන්වැනි ඇගයීමේ කාල රාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග ප්‍රායෝගිකව හැකි පළමු අවස්ථාවේදීම සාකච්ඡා කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක තුන්වැනි වාරිකය හිමිවූයේ පසුගිය ජුනි මාසයේදීය.

    source
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura

    ඕක නැති වෙනවා.
     
    gama22

    Well-known member
  • Your paragraph text(3).jpg
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අද 309 යි ඔහොම යන් http
    දැන් ඉතින් ඌට බොරුවටවත් "ගෝටා ගියාම $50 ගානේ එවනවා" වගේ ගොන් කතා කියන්නත් බෑ ලංකාවේ ඉන්නේ කියලා දැන් කට්ටිය දන්නවනේ...
     
    • Haha
    Reactions: 2osama

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    58% අකමැතියි තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඔය නම්කි බබා ගේ ක්‍රමයට 80% යි

    මට මැවිලා පෙන්වා
    ------ Post added on Sep 23, 2024 at 9:16 PM
    Aniwa

    ලංකාවනේ බොසා.රටේ බහුතරය අකමැති එකෙක් ජනාදිපති වෙනවා කියන්නේ ඒක හරියන වැඩක් නෙමේ.
    Ow
    ------ Post added on Sep 24, 2024 at 11:10 PM
     
    • Like
    Reactions: netudara

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඔය හොඳයි කියන හිටපු ජනපති %කීයද ගත්තෙ. ඔයාට තියෙන හිතේ අමාරුව රනිල්ට ජනපතිකම අහිමි වීම බව පේනව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නන්දලාල් ට කියපන්කෝ ඉල්ලා අස් වෙන්න කියලා
    එහෙම ඉල්ලා අස් උනේ නැත්නම් නන්ද ලාල් පන්නමු

    ඩොලර් එක නගින එක කවුරු හිටියත් වෙනවා බං එක නවත්වන්න බැහැ .​

    • Haha
    Reactions: Sandy_Fdo

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නගිනවා ෆොන් එක අනිත් පැත්ත හරවලා බැලුවම.

    අඳෝනා දෙන්න එපා උට්ටිගෙ පුතො
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    කොමියුනිස්ට් ආන්ඩුවක් දැන් තියෙන්නේ.investors ලා කැමති නෑ ඉන්න ඔක්කොම යනවා අකුලන්..

    සමූහ ගොවිපලවල් වලට තමා තව ටික දවසකින් යන්න වෙන්නේ කොල්ලනේ...
    පලයන් පොන්නයෝ පුක නොදී. රටක් හදන්න බැරි දේශපාලකයොන්ට වඩා උඹලා වගේ කරන එක හරි දෙයක්වත් වෙන්න ඕනෙ කියන මතේ ඉන්නෙ නැති උඹලා වගේ පොන්නයො නිසා. ඌ මරිසියට කරාද නැද්ද කියලා හිතන එක වෙනම දෙයක්. ඒත් බලපන් අර අනවශ්‍ය වාහන තොගයක් ගෙනත් දැම්මම තොපි පොන්න රැල එහෙම වෙන්න ඕනේ නෑ. උන් යන්නෙ අශ්වයන්ගෙ පිටේද වගේ නිකන් පකේ කතා කියෙව්වා නේද? උඹලා නෙවේද කියහන්කෝ සාපේ. ලීටරේට 4-5km කරන රටට මුකුත්ම වැඩම් නොකරපු හොරාකාපු ඇමතිලගෙත් නොවන උංගෙ හෙංචයියන්ගෙ වාහන ටික විතරක් ගෙන්නපු ටිකට උඹලා මොනවද කිව්වේ බලහන්. උඹලව පෝලිමට තියලා LMG එකකින් කෙලින්න ඕන වේස මෝඩ හැත්ත. මං මේක කිව්වෙ පක්ෂ පැත්තකින් තියලා රටේ පුරවැසියෙක් විදිහට හිතන්න ඕන කාරණා ගැන විතරක් කියලා. තොපි කඩේ යන පක්ෂ ගැන පැටිකිරිය කිව්වනම් උඹට රෙද්දෙ රෙවෙන්න කියලා දෙන්න පුළුවන්. කැරි ටොයි බයියෝ හිටපු හොරුන්ටම ඡන්දෙ දාලා කලින් අවුරුදු ගානටම රටේ වැරදි වලට කට පුකවල් වහන් ඉදලා අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා දවස් දෙක තුනෙන් කියවන් ආවොත් අම්මට හුකෝලා යවන්නේ කැරි මෝඩයෝ ටික. වෙන එවුන් කිව්වත් කමක් නෑ.