එන පොටනම් හොද නෑ පුතේ‼️.ඩොලර් එක නගිනවා නහුතෙට..🔥

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    View attachment 238070View attachment 238071View attachment 238072

    ඩොලර් එක නගිනවා පට්ට වේගෙන් උදේ ඉදන්.imf එක වැඩේ කැන්සල් කරන්න යන්නේ කොමියුනිස්ට් ආන්ඩුවක් පත් වුන නිසා.GSP+ උත් නැති වෙන්න යන්නේ.සම්බාදක වැටෙයි වගේ.කොච්චර හොදට තිබ්බ රටක්ද ආයි අගාදෙට යන්නේ.58% දැන් ඉන්න ජනාදිපති වරයව ප්‍රතික්ශේප කරලා තියෙන එකේ අහන්නත් දෙයක්ද.රටේ 50% වැඩි ප්‍රතිශතයක් අකමැති දැන් ඉන්න පාලකයාට.තව චන්දය නොදුන් අයත් අකමැති.මේක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල කැලලක්.අපි අපේ රට බේරගන අපිට දෙන්න කියලා දනවාදී රටවලින් ඉල්ලමු!

    අපි හීනෙකින්වත් හිතුවද රනිල් වික්‍රමසිංහගේ අන්ඩුව යටතේ ඉද්දි ආයි ගෑස්,තෙල් පෝලිම් එයි කියලා.ඩොලර් එක 600 ට යයි කියලා.imf , gsp+ නැති වුන ගමන් ඩොලර් එක 600 වෙනවා.

    පුලුවන් උන් රටකට පැනපල්ලා ඉක්මනට යන්න බැරි වුන් පෝලිම් එද්දි jvp එකට චන්දය දුන්න උන්ව හොයන් එයි.

    අඩු කුලේ එකෙක් රටක ජනාදිපති වෙනවා කියන්නේ රටකට හොද දෙයක් නෙමේ.පොඩි කාලේ ඉදන් සමාජ වයිරය පන්ති බේදය ඔලුවේ තියන එකෙක් ජනාදිපති වෙනවා කියන්නේ හොද දෙයක් නෙමේ.රටම අගාදෙට යන්න පුලුවන් මේ නිසා.

    මහමැතිවරනය රනිල් + සජිත් එකතු වෙලා චන්දය ඉල්ලන්නේ.අනිවාර්‍යයෙන් බහුතරය එන්නේ ඒගොල්ලොන්ට.එතකොට රජය අස්තාවර කරලා එලවලා දාන්න පුලුවන් ඉක්මනටම.මේක දින්නනම ඕන ගේමක්.එහෙනම් unp එකට ජය.
    View attachment 238074
    මරු මරු.. :love: :love: :love: ගෝටා පාර්ට් 2 වේවිද?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    58% akamathi ekek president wenne kohomada hutto maara hukana wadak ne eka
    58% අකමැතියි තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඔය නම්කි බබා ගේ ක්‍රමයට 80% යි

    ලංකාවනේ බොසා.රටේ බහුතරය අකමැති එකෙක් ජනාදිපති වෙනවා කියන්නේ ඒක හරියන වැඩක් නෙමේ.
    මට මැවිලා පෙන්වා
    ------ Post added on Sep 23, 2024 at 9:16 PM
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මරු මරු.. :love: :love: :love: ගෝටා පාර්ට් 2 වේවිද?
    මාස 6 යි බන්.කෝ දැන් ජනාදිපති වෙලා පැය 12 කටත් වැඩී තාම මුකුත් කලේ නෑනේ බන්.
    තොට නගින්නෙ නැති එකේ ඩොලර් එක හරි නගින එක හොඳයිනේ පොන්නයෝ. :lol:
    නගින එක අහපන් උබේ පවුලේ කෙනෙක්ගෙන්.
    58% අකමැතියි තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඔය නම්කි බබා ගේ ක්‍රමයට 80% යි

    මට මැවිලා පෙන්වා
    ------ Post added on Sep 23, 2024 at 9:16 PM
    පව් බන් සුලුතර ජනාදිපති.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    බල්ලා විතරයි ඉන්නෙ මට පවුලේ කවුරුවත් නෑ මම බල්ලගෙන් අහන්නම් උබට නගින හැටි. :lol:
    ඇයි උබ අවජාතකයෙක්ද? පච කියන්නේ නැතුව ඉදපන්.
     
    • Dislike
    Reactions: Mali2009

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,110
    1
    11,123
    113
    ලංකාවනේ බොසා.රටේ බහුතරය අකමැති එකෙක් ජනාදිපති වෙනවා කියන්නේ ඒක හරියන වැඩක් නෙමේ.
    Ubata hithenne Kawda hoda? Ranil ta 82% kamathi na
     
    • Haha
    Reactions: P Gunaratnm

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇයි උබ අවජාතකයෙක්ද? පච කියන්නේ නැතුව ඉදපන්.
    පච නෙවෙයි පොන්නයෝ අම්මයි තාත්තයි මැරිලා මම විතරයි එකම දරුවා. ඒකනෙ පොන්නයෝ මම ලංකාවෙන් ගියේ :lol:
     
    • Like
    • Dislike
    Reactions: nul and P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Ubata reply karanna kammaliyi ban Dan.
    මටත් නිදිමතයි පොන්නයෝ.
    Ubata hithenne Kawda hoda? Ranil ta 82% kamathi na
    සජිත් ජනාදිපති රනිල් අගමැති.එතකොට හරිනේ?

    පයියත් උබේ අම්මගේ උට්ට ඇතුලේ බලාගෙන ඉද්දි නගිනවා පොන්ස්...
    උබ වගේ පොන්නයෙක්ට නගිනවා කියලා ශැනගත්තෙත් අද බන්.
     
    • Dislike
    Reactions: Mali2009

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    බ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇති බවයි.

    මෙරට බැඳුම්කර ඩොලරයට සාපේක්ෂව අද ශත 3.1 කින් පහත ගොස් ඇති බවත් එය වසර දෙකක පමණ කාලයකදී සිදු වූ විශාලතම පහළ යෑම බවත් බිබ්ලුම්බර්ග් පුවත් සේවය සදහන් කරන අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවත් තම රජය සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමත් සමග රුපියල් ශක්තිමත්වී තිබෙන බවද එම පුවත්සේවය පෙන්වා දෙනවා.

    එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුණි.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබේ. දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙනි.

    දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙනි.
     
    රට ඉවරයි.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    දවසක වෙනස බලන් ඉදල උබ ඔය කියන විදියට බැලුවොත් තව සතියෙන් 1000 වත් වෙන්න ඕනේ, අඩු ගානේ එක මාසයක් බලල දාපිය. කොහෙද එච්චර මොලයක් තියෙන උන් ඔහොම දායිද, සුවර් එකට බූරු පුතාණෝට ගහපු එකෙක් වෙන්න ඕනේ. නොදකින් පොන්නය මිනිස්සු අවුස්සන්න හදන්නේ නැතුව ඉදපිය.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතිං ඕකට වගකියන්න ඕන රනිල්. අනුර ජනාධිපතිවෙලා තාම දවසක්වත් ඉවර වුණේ නෑනේ
     
    • Dislike
    Reactions: P Gunaratnm