එන පොටනම් හොද නෑ පුතේ‼️.ඩොලර් එක නගිනවා නහුතෙට..🔥

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඉතිං ඕකට වගකියන්න ඕන රනිල්. අනුර ජනාධිපතිවෙලා තාම දවසක්වත් ඉවර වුණේ නෑනේ
    ඇයි කරපුවා මදිද පරයෝ රනිල්.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    කොමියුනිස්ට් ආන්ඩුවක් දැන් තියෙන්නේ.investors ලා කැමති නෑ ඉන්න ඔක්කොම යනවා අකුලන්..

    සමූහ ගොවිපලවල් වලට තමා තව ටික දවසකින් යන්න වෙන්නේ කොල්ලනේ...

    Ubawa gannawa patti eladenak widihata :lol:
    :lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    View attachment 238070View attachment 238071View attachment 238072


    ඩොලර් එක නගිනවා පට්ට වේගෙන් උදේ ඉදන්.imf එක වැඩේ කැන්සල් කරන්න යන්නේ කොමියුනිස්ට් ආන්ඩුවක් පත් වුන නිසා.GSP+ උත් නැති වෙන්න යන්නේ.සම්බාදක වැටෙයි වගේ.කොච්චර හොදට තිබ්බ රටක්ද ආයි අගාදෙට යන්නේ.58% දැන් ඉන්න ජනාදිපති වරයව ප්‍රතික්ශේප කරලා තියෙන එකේ අහන්නත් දෙයක්ද.රටේ 50% වැඩි ප්‍රතිශතයක් අකමැති දැන් ඉන්න පාලකයාට.තව චන්දය නොදුන් අයත් අකමැති.මේක ප්‍රජාතන්ත්‍රවාදයට විශාල කැලලක්.අපි අපේ රට බේරගන අපිට දෙන්න කියලා දනවාදී රටවලින් ඉල්ලමු!

    අපි හීනෙකින්වත් හිතුවද රනිල් වික්‍රමසිංහගේ අන්ඩුව යටතේ ඉද්දි ආයි ගෑස්,තෙල් පෝලිම් එයි කියලා.ඩොලර් එක 600 ට යයි කියලා.imf , gsp+ නැති වුන ගමන් ඩොලර් එක 600 වෙනවා.

    පුලුවන් උන් රටකට පැනපල්ලා ඉක්මනට යන්න බැරි වුන් පෝලිම් එද්දි jvp එකට චන්දය දුන්න උන්ව හොයන් එයි.

    අඩු කුලේ එකෙක් රටක ජනාදිපති වෙනවා කියන්නේ රටකට හොද දෙයක් නෙමේ.පොඩි කාලේ ඉදන් සමාජ වයිරය පන්ති බේදය ඔලුවේ තියන එකෙක් ජනාදිපති වෙනවා කියන්නේ හොද දෙයක් නෙමේ.රටම අගාදෙට යන්න පුලුවන් මේ නිසා.

    මහමැතිවරනය රනිල් + සජිත් එකතු වෙලා චන්දය ඉල්ලන්නේ.අනිවාර්‍යයෙන් බහුතරය එන්නේ ඒගොල්ලොන්ට.එතකොට රජය අස්තාවර කරලා එලවලා දාන්න පුලුවන් ඉක්මනටම.මේක දින්නනම ඕන ගේමක්.එහෙනම් unp එකට ජය.
    View attachment 238074
    බොරු භීතිකා මවන්න එපා බං, කොහොමත් නව අණ්ඩුවක් එන්කොට මේ වගේ විචල්යන් වෙන එක සමානය දෙයක්, කොහොමත් මේ එන්නේ එක පෙලට මැතිවරන සටනක්, ඉන්දියාව පවා අනුරව හදුන්වන්නේ Marxist කෙනෙක් විදිහට.

    IMF එකට නම් පුද්ගලයෙක් ආදාල නෑ අණ්ඩුව එක්කයි වැඩ කරන්නේ. අනුර ආවා කියලා 000 එක හැදෙන්නේ නැහැ, පාර්ලිමෙන්තු මැතිවරනයත් ජය ගෙන බහුතර දිනාගන්න වෙනවා.
     
    • Haha
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    රට ඉවරයි කොල්ලනේ අපි ඉවරයි ආයි පෝලිම් යුගයක්..😔

    රටවල් උදව් කරන්නේ නෑ කොමියුනිස්ට් ආන්ඩුවට😔.
     
    • Haha
    Reactions: shenat

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    කොමියුනිස්ට් ආන්ඩුවක් දැන් තියෙන්නේ.investors ලා කැමති නෑ ඉන්න ඔක්කොම යනවා අකුලන්..

    සමූහ ගොවිපලවල් වලට තමා තව ටික දවසකින් යන්න වෙන්නේ කොල්ලනේ...

    GSP+ , imf ඉවරයි.
     
    • Like
    Reactions: AKI-SL

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,003
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    GSP+ , imf ඉවරයි.

    කොමියුනිස්ට් ආන්ඩුවක් දැන් තියෙන්නේ.investors ලා කැමති නෑ ඉන්න ඔක්කොම යනවා අකුලන්..
    ලෝක අවසානය වගේ හිතට දැනෙනවද පොන්ස්? කවුන්සලින් පලයන්
     
    • Dislike
    Reactions: P Gunaratnm

    gama22

    Well-known member
  • IMG-20240924-WA0002.jpg
     
    • Dislike
    Reactions: P Gunaratnm