මම නිකන් මේක කියන්නෙ. පාදෙණිය දම්මලා ගෝටට කාබනිකෙන් අැඹරුව ලණුවෙ ultra pro max එකක් ලපයට එන්නෙ. ටිකක් ඉන්ටකෝ.
මම නිකන් මේක කියන්නෙ. පාදෙණිය දම්මලා ගෝටට කාබනිකෙන් අැඹරුව ලණුවෙ ultra pro max එකක් ලපයට එන්නෙ. ටිකක් ඉන්ටකෝ.![]()
![]()
කතාව ඇත්ත උනාට අනිත් උන් worse නෙ බං. රනිල් ok කියමුකො bt ඌගෙ පිටිපස්සෙ ඉන්න උන්ට වඩා නම් ජෙප්පො හොඳයි.
බය වෙන්න දෙයක් නෑ උෟ එන් නෑ බං. මම කිව්වෙ කලින්ම යන්ඩ වෙන හැටි.උට අල්ට්‍රා මැක්ස්ට අල්ට්‍රා සුපර් මැක්ස්ද දන්නේ නෑ... හැබැයි මහජනයට නම් ආයේ පොලින් තමා... ඔන්න ඉතින් ආයේ කතා දෙකක් නෑ
එන පොට හොදයි...


Yako uma kiyanawane amathilage kupadikam wahuwa kiyala. Pohottuwe inne kupadiyoda ethakota![]()