එන පොට හොඳ නෑ පුතෝ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කුලල් කාගන්න වෙලාවක් නෙමෙයි මේක. හැමෝම එකතුවෙලා ගොඩයන්න බලමු.
     
    • Like
    Reactions: NRTG

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හොඳටම අමාරු කට්ටියව විතරක් ගත්ත නම් හරිනේ. ඉතුරු සෙට් එක ගෙදරට වෙලා හිටියම හරි. ගොඩක් රටවල කරන්නේ ඔය විදියට. අනික එච්චර අමාරු නැත්නම් මොකටද ඉස්පිරිතාලේ යන්නේ >?
     

    Similar threads