එන මැතිවරණයට ඡන්දය දාන්න කැනඩාවෙන් විශාල පිරිසක් එනවා…- අනුර

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාවේ වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාවට රටේ අර්බුදකාරී තත්ත්වය පහදා දෙන ලෙස කැනඩාවාසී දෙමළ හා මුස්ලිම් ජනතාව තමාගෙන් ඉල්ලීමක් කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

    රටේ දේශපාලන හා ආර්ථික අර්බුදය පිළිබඳව හා ඊට පිළියම් සෙවිය හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව මෙම ජන කොට්ඨාසවලට තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති හෙයින් දකුණට මෙන් ම උතුරට ද ගොස් ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දෙමළ ජනයා තමාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ඔහු කීය.

    එළඹෙන මැතිවරණයේදී විශාල වෙනසක අපේක්ෂාවක් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුළ ද පවතින බව ඔවුන් සමඟ කළ සාකච්ඡාවලදී තමාට පැහැදිලි වූයේ යැයි ජාජබ නායකයා කීය.

    තව ද කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඉදිරි මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට පැමිණීමට සූදානම් බව පැවැසුවේ යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

    – Mawbima

    funny-run.gif

    දුවන්න ලෑස්ති වෙලා හිටපන්.. @2osama @monson @tharakaf 🤭 🤭 🤭
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩු කුලේ උන් පිටරට හිටියත් ලංකාව ගැන කැරිම පුකේ අමාරුවක් තියෙන්නේ. පොන්නයො සෙට් එක චන්දෙ දාල යයි ඉන්න උන් එපැයි එව්වට වග කියන්න.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අපිත් ඉන්නේ කැනඩා තමය් ... මෙහෙ සරණාගතයෝ වගේ ආපු එවුන් , පොඩි පොඩි ජොබ් කරන එවුන් තමය් ජෙප්පන්ට කඩේ යන්නේ .. මෙහෙ සිස්ටම් එකට සෙට් වෙච්චි එකෙක්වත් ලංකාව සමාජවාදී වෙනවට කැමති නෑ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අඩු කුලේ උන් පිටරට හිටියත් ලංකාව ගැන කැරිම පුකේ අමාරුවක් තියෙන්නේ. පොන්නයො සෙට් එක චන්දෙ දාල යයි ඉන්න උන් එපැයි එව්වට වග කියන්න.
    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අපිත් ඉන්නේ කැනඩා තමය් ... මෙහෙ සරණාගතයෝ වගේ ආපු එවුන් , පොඩි පොඩි ජොබ් කරන එවුන් තමය් ජෙප්පන්ට කඩේ යන්නේ .. මෙහෙ සිස්ටම් එකට සෙට් වෙච්චි එකෙක්වත් ලංකාව සමාජවාදී වෙනවට කැමති නෑ
    මාලිමාව කවද්ද කිව්වේ ලංකාව සමාජවාදි වෙනවා කියලා ? තෝ නිදහස් අධ්යාපනයෙන් රට පැනලා වැදූ මවටත් හැදූ රටටත් බරක් වෙච්ච චරිතයක් .. 🤮
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මාලිමාව කවද්ද කිව්වේ ලංකාව සමාජවාදි වෙනවා කියලා ? තෝ නිදහස් අධ්යාපනයෙන් රට පැනලා වැදූ මවටත් හැදූ රටටත් බරක් වෙච්ච චරිතයක් .. 🤮
    NPP කියල ආවට ඉන්නේ JVP කියල ඕනි එකෙක් දන්නවනේ ආයුබෝවන්
     
    gama22

    Well-known member
  • අපිත් ඉන්නේ කැනඩා තමය් ... මෙහෙ සරණාගතයෝ වගේ ආපු එවුන් , පොඩි පොඩි ජොබ් කරන එවුන් තමය් ජෙප්පන්ට කඩේ යන්නේ .. මෙහෙ සිස්ටම් එකට සෙට් වෙච්චි එකෙක්වත් ලංකාව සමාජවාදී වෙනවට කැමති නෑ
    ඔයාට රිදුනා නේ...... ඔයා ඉන්න රටෙත් මේ වගේද? අහිංසක මිනිස්සුන්ට දුන්න බෙහෙත් වලින් හොරා කාලා මිනිස්සුන්ට වස පොවලා ඒ කෙන් වැජෙබෙන පාලකයන් ද ඉන්නේ. අඩු කුලේ කට ඇරියම තේරෙනවා බන් ලැජ්ජයි. ජෙප්පොන්ට ජන්දේ හම්බුනොත් එයි නැත්තන් ආයෙත් එයාලගේ මතය කියයි හැබැයි මේ ඉන්න පාලකයන්ට බලය නැති උනොත් හිරේ....
     
    • Like
    Reactions: hide_spider

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔයාට රිදුනා නේ...... ඔයා ඉන්න රටෙත් මේ වගේද? අහිංසක මිනිස්සුන්ට දුන්න බෙහෙත් වලින් හොරා කාලා මිනිස්සුන්ට වස පොවලා ඒ කෙන් වැජෙබෙන පාලකයන් ද ඉන්නේ. අඩු කුලේ කට ඇරියම තේරෙනවා බන් ලැජ්ජයි. ජෙප්පොන්ට ජන්දේ හම්බුනොත් එයි නැත්තන් ආයෙත් එයාලගේ මතය කියයි හැබැයි මේ ඉන්න පාලකයන්ට බලය නැති උනොත් හිරේ....
    ඕනි රටක ආණ්ඩු කරන්නේ ඔහොම එවුන් තමය .. ඇමෙරිකාවේ ට්‍රම්ප්, රුසියාවේ පුටින් , කැනඩාවේ ට්‍රුඩෝ (කොවිඩ් ඇප් එකෙක්කින් කොටි ගානක් විද්ද )
     
    • Haha
    Reactions: hide_spider

    gama22

    Well-known member
  • ඕනි රටක ආණ්ඩු කරන්නේ ඔහොම එවුන් තමය .. ඇමෙරිකාවේ ට්‍රම්ප්, රුසියාවේ පුටින් , කැනඩාවේ ට්‍රුඩෝ (කොවිඩ් ඇප් එකෙක්කින් කොටි ගානක් විද්ද )
    කොහෙද යන්නේ මල්ලේ පොල් , එහෙනම් ඔය අප්පොච්චිලාටම එන්න කියපන් ....... කිසිම සතුටක් විදලා නැති අපේ උන්ට මොන ට්‍රම්පච්චිලාද? මේ දක්වා ඔය කොරලා තියෙන්නේ . නොදන්න පම්කවල් කතාකරන්න එපා බන්. 🤣