ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සියයට අනූවක් ජය ගැනීමට ජනතා නිදහස් සන්ධානයට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් මෙම නව සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව තමන් පැහැදිලිව පවසන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ ‘ජනතා නිදහස් සන්ධානය’ පිහිටුවීම සඳහා ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති උත්සවය අමතමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සම්බන්ධයෙන් කලක පටන් මෙරට ප්‍රශ්න තිබෙන බවත් රට හැදීම ටත් ගොඩනැගීමටත් මූලික ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම එහිදී පැවසීය.
සියලු ජන කොටස් වලට නැගී සිටීමට රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවත් ජනතා නිදහස් සන්ධානය එළිදක්වන්නේ එම අරමුණද මූලික කරගෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
a asse mu baiyanwa thawath baya karanawa