එප්පඩි සුහම් | අමු සින්දුව | Eppadi Suham | Indian Version | Sanjeew Lonlies | Ai Cover🤖

Tramadol

Well-known member
  • Jul 20, 2014
    9,758
    4,346
    113
    Kotahena
    Ela ela බං

    මේ hukannage සින්දු අහපු වම හරි අමාරුයි බං ඔලුවේ හිර වෙනවා අනික් සින්දු වගේ නෙමෙයි real ear worm feeling එකක් එන්නෙ

    නවත්තන්න ඕන උනත් නවතින්නේ නෑ දවස් තුනක් විතර ඉන්නවා හෙන frustate බං විශාල කරදරයක් වෙනව

    Normal songs stuck උනාම ටිකකින් හරි යනවා. Muge ඒව හෙන කරදර කාරි widihata ඔලුවේ randenawa