එප්පාවල සිව් පුද්ගල ඝාතනයක්

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
එප්පාවල සිව් පුද්ගල ඝාතනයක්

එකම පවුලේ සිව් දෙනෙක්
එප්පාවල ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනෙකු තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කර ඇත.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසේ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඝාතනයට ලක් වී ඇත්තේ යුධ හමුදා සෙබළෙකු, ඔහුගේ බිරිඳ, මව හා මවගේ වැඩිමහල් සහෝදරියයි. යුදහමුදා සෙබළා හා බිරිඳ 23 වන වියේද, මව 49 වන වියේ හා මවගේ වැඩිමහල් සහෝදරිය 55 වන වියේ පසුවේ.
සිද්ධිය සම්බන්දයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.


Source: RealGossipLanka.com