එප් බී එක හැක් කර ගමුත?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    අද උදේම මෙහෙම fb notification එකක් ආවා.

    1.png


    1.png


    එවල තියෙන්නේ මේ page එකෙන්.

    1.png


    sure එකටම ලංකාවේ පරයෙක්ගේ වැඩක් වෙන්න ඇති. account එක confirm කරන්න ගිය උන්ට, ගෞරවයෙන් බුදු සරණයි.