a new kind of fucking SCAM Alert- beware sinhalu

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    :)
     

    Attachments

    • scam.png
      scam.png
      234.8 KB · Views: 70

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    okama karana imdb movies walata likes danna kiyala

    mata tiyana prashne ai un payment eka ganna TG walata add wenna kiyanne?
    ------ Post added on May 19, 2024 at 11:07 PM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,125
    8,129
    113
    M-Town
    මට මාර වැඩක් වුන සින්හලුන්නෙ ...
    කලිසමෙ ගූ ගිය එක විතරයි වුනෙ නැත්තෙ.....


    මට +27 extension එක තියෙන south African phone නම්බෙර් එකකින් message එකක් ආවා
    part time jobs තියනව කැම්තිද කියල ....
    ඉතින් මමත් කිව කැමති කියල

    View attachment 229270





    පස්සෙ උ මට telegram account එකක ලින්ක් එකක් දුන්න උන්ගෙ company එකෙ receptionist කියලා
    - https://t.me/AuroraF444 @AuroraF444.


    මම ඇඩ් වෙලා message කර....
    එකෙන් මාව උන්ගෙ company telegram් චැනල් එකට ඇඩ් කරා
    Tagger Group Channel - https://t.me/+DmIR417QcodmYjY9




    එ account එකෙන් කිවා youtube videos වලට ලයික් කරන්න තියෙන්නෙ එහෙම කරම සල්ලි දෙනව කියල
    මට එවෙලෙම තෙරුන scam මෙක එකක් තමයි මොකද youtube video විඩියො එකකට ලයික් කරන්න රු 240 ගෙවන්න පිස්සුද
    එත් මට හිතුන මට පුලුවන් ගානක් උන්ගෙන් අදින්න ඔන කියලා......


    පස්සෙ උන් මට youtube videos දෙකක් දුන්න එවට ලයික් කරල screenshot එවන්න එතකොට ර්ස් 1200 දෙන්නම් කියල
    පස්සෙ මම කරා සල්ලිත් ඇඩ් වුනා

    උන් කිව කරන්න තියෙන්නෙ videos වලට ලයික් කරන්න එතකොට එක ලයික් එකකට රු 240ක් ද්ගෙන්නම් කියලා
    රු 1920ක් එකතු වුන ගමන් සල්ලි ගන්න පුලුවන් කියලා




    මමත් ඉතින් කරගෙන ගිය points ඇඩ් වුනා
    පස්සෙ කියනව මුන්ගෙ විප් ටාස්ක් තියනවලු එව කරල vip ලෙවෙල් එක up කරගත්තාම ගෙවන ගාන වැඩි වෙනවලු

    View attachment 229272



    වැඩි වෙන්නෙ පහත දක්ව ඇති අකාරයට

    View attachment 229267


    හැබයි vip වෙන්න නම් vip ටස්ක් කරන්න ඕන එව කරන්න නම් උන්ට සල්ලි දන්න ඔනෙලු
    ටාස්ක් එක කරාම අපි ගෙවපු ගානයි එ ගෙවපු ගානෙන් සීයට 30කුත් එකතු වෙල අපිට හම්බ වෙනවලු

    View attachment 229268


    vip ටාක්ස් කරන්න අපි උන්ට ගෙවන්න පුලුවන් මෙ විදිහට ලු

    View attachment 229269

    පස්සෙ මම කිව මට vip ටාස්ක් වලට දෙන්න සල්ලි නැ කියල
    ඊට පස්සෙ මුන් කියනව vip ටාස්ක් කරන කම් විඩියො එකකට දෙන ගාන අඩු කරන්න වෙනවලු රු 10 දක්වා

    View attachment 229273



    කොහොමද මුන්ගෙ කපටි කම 1200ක් ගෙවල 6000ක් කොටගන්න....
    ගෙවන එකාඅ මොඩයෙක් නම් උන්ට 6000 න්ට වැඩියෙන් වුනත් කොටගන්න පුලුවන්


    සුවර් එකට මෙක කරන්නෙ ලන්කවෙ අතුලෙම ඉන්න සෙට් එකක්
    telegram එකෙ මොකුත් නම්බෙර් පෙන්නෙ නැති නිස කාගෙ කව්ද කොහෙද ඉන්නෙ කියල හොයගන්න බැ

    south Africa වල ඉන්න මුන්ගෙ අදුනන එකෙක් යොදවල තමෛ whatsapp එකෙන් මිනිස්සු සෙට් කරගන්නෙ මෙ වන්චාවට



    උබලත් මෙක ගැන දන්නවද දන්නවනම් ලියන්න අදහස්


    p.s -

    මෙක පිටුපස ඉන්නෙ ගෙරි හම්බ සෙට් එකක් වගෙයි පේන්නෙ
    මෙ account details එවල තිබ්බ payment details ඉල්ලුවාම

    View attachment 229282
    Bump
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    උඹ මේකට ගැලපෙන්නේ නෑ.
    වහාම අනුරාධපුරේට ගිහින් පදිංචි වෙයන්.