මූ යූ ඇන් පී නේද? හැබැයි මොනවා නැතත් ලංකාවේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් කියල වෙබ්සයිට් එකක් පටන් ගත්තේ මූ. මූ කෙරුමෙක් වුනත් නැතත් මූ වගේ එවුන් සේක්ෂුවලිටි ගැන කතා කරන ඒවා ලොකුවට පේන්නේ වෙන එකෙක්වත් ඔය ගැන ඇකඩමික් ඉන්ටරෙස්ට් එකක් නැති නිසානේ. ඉතින් වෙන අය නිහඬව ඉන්න තාක් මූ වගේ එවුන්ට බැනල වැඩක් නැහැ.ඉන්නවා බන් මුව ෆලෝ කරන සෙට් එකක්ම. මූ වෙනුවෙන් හෙන රචනා ලියන්නේ සමහර උනා..
මූ ඇත්තටම මොන පක්ෂේ එකෙක්ද දන්නවද කව්රු හරි..?
