එපාවෙනව හුත්ත ඉරිදටවත් නිදහසක් නෑ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උදේ පාන්දරම තාත්ත ගේ පිටිපස්සෙ අයිනක තියෙන තඩි ගලක් උස්සන්ඩ පටන් අරන්. ඕක ඔතන තිබ්බ කියල අවහිරයකුත් නෑ.
    ඕකට උදව්වට ගියෙ නැත්තන් ආයෙ කෑගහනව
    මං උදව්වට ගියාම හෙන සද්දෙ දදා මට බනිනව ඕක මෙතනින් අරක ඔතනින් කියල. මම කීව ඕන්නැති වැඩක්නෙ කරන්නෙ ඕක ඔතන තිබුන කියල ප්රෂ්නයක් නෑනෙ කියල.

    මට බැනල එලෝගත්ත බං පලයන් කටවහගෙන කම්මැලිය කියල. මං ආව.
    එයාට වැඩක් කරන්න ගියාම උදව්වට නෙවෙයි කෙනෙක් ඕන බනින්න.

    අද වෙන තැනකට දැම්මට ඊලග සතියෙ ඕක උස්සල වෙන තැනකින් තියයි.
    කට හොදයිනම් ඉතින් මං වැඩකට නැති දේකට උනත් මං උදව් කරනව. ඒත් මටත් මල පනිනව බං ඕන නැති විදියට කෑගහද්දි.

    උබලෑ වැඩිහිටියොත් මෙහෙමද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    eka lokuatwa eyalata teren na bn. apitanm satiye dawas wala wada tiyenawa. balanna phone pc etc tiye. eyalata ewa nane. itin e minissuntat mokak hari aramunak oni. eyalataasa deyak karaganna dunnama hari. wade tiyenne itin parissamin karanna kiyahan. monahri karagattot aith enne ubatamane
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    උදේ පාන්දරම තාත්ත ගේ පිටිපස්සෙ අයිනක තියෙන තඩි ගලක් උස්සන්ඩ පටන් අරන්. ඕක ඔතන තිබ්බ කියල අවහිරයකුත් නෑ.
    ඕකට උදව්වට ගියෙ නැත්තන් ආයෙ කෑගහනව
    මං උදව්වට ගියාම හෙන සද්දෙ දදා මට බනිනව ඕක මෙතනින් අරක ඔතනින් කියල. මම කීව ඕන්නැති වැඩක්නෙ කරන්නෙ ඕක ඔතන තිබුන කියල ප්රෂ්නයක් නෑනෙ කියල.

    මට බැනල එලෝගත්ත බං පලයන් කටවහගෙන කම්මැලිය කියල. මං ආව.
    එයාට වැඩක් කරන්න ගියාම උදව්වට නෙවෙයි කෙනෙක් ඕන බනින්න.

    අද වෙන තැනකට දැම්මට ඊලග සතියෙ ඕක උස්සල වෙන තැනකින් තියයි.
    කට හොදයිනම් ඉතින් මං වැඩකට නැති දේකට උනත් මං උදව් කරනව. ඒත් මටත් මල පනිනව බං ඕන නැති විදියට කෑගහද්දි.

    උබලෑ වැඩිහිටියොත් මෙහෙමද?
    @tharakaf
     
    • Haha
    Reactions: Tramadol

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    eka lokuatwa eyalata teren na bn. apitanm satiye dawas wala wada tiyenawa. balanna phone pc etc tiye. eyalata ewa nane. itin e minissuntat mokak hari aramunak oni. eyalataasa deyak karaganna dunnama hari. wade tiyenne itin parissamin karanna kiyahan. monahri karagattot aith enne ubatamane

    ඕන්නති මගුල් වලට කේන්ති යන්නෙ
    පරිස්සමෙන් වැඩකරන්න කීවනම් ඒත් ඔයටික තමයි අහගන්න වෙන්නෙ.
    Smart phone එකක් අරන් දුන්න බං yt යන හැටි කියල දුන්න. ඒකෙ විඩියෝ බල බල කරන්නෙත් බනින එක.
    පත්තරේ ගත්තත් ඒක බල බල බනිනව
    Tv බලන්න ගත්තත් ඒක බල බල බනිනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    උදේ පාන්දරම තාත්ත ගේ පිටිපස්සෙ අයිනක තියෙන තඩි ගලක් උස්සන්ඩ පටන් අරන්. ඕක ඔතන තිබ්බ කියල අවහිරයකුත් නෑ.
    ඕකට උදව්වට ගියෙ නැත්තන් ආයෙ කෑගහනව
    මං උදව්වට ගියාම හෙන සද්දෙ දදා මට බනිනව ඕක මෙතනින් අරක ඔතනින් කියල. මම කීව ඕන්නැති වැඩක්නෙ කරන්නෙ ඕක ඔතන තිබුන කියල ප්රෂ්නයක් නෑනෙ කියල.

    මට බැනල එලෝගත්ත බං පලයන් කටවහගෙන කම්මැලිය කියල. මං ආව.
    එයාට වැඩක් කරන්න ගියාම උදව්වට නෙවෙයි කෙනෙක් ඕන බනින්න.

    අද වෙන තැනකට දැම්මට ඊලග සතියෙ ඕක උස්සල වෙන තැනකින් තියයි.
    කට හොදයිනම් ඉතින් මං වැඩකට නැති දේකට උනත් මං උදව් කරනව. ඒත් මටත් මල පනිනව බං ඕන නැති විදියට කෑගහද්දි.

    උබලෑ වැඩිහිටියොත් මෙහෙමද?
    තාත්ත දන්නවා උඹ අම්ම මතක් කරලා අතේ ගහනවා කියලා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. ඒකයි ඔය 🤭
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    තාත්ත දන්නවා උඹ අම්ම මතක් කරලා අතේ ගහනවා කියලා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. ඒකයි ඔය 🤭

    උබ දේපලත් හොරට ලියාගෙන අම්මයි තාත්තවයි ගෙදරින් එලවල දැම්මට අපිට ඒම කැරිවැඩ කරන්ඩ බෑ බං
    උබ පොර වගේ ඔය වයසක මිනිස්සුන්ට සද්දෙ දාල බය කරගත්තට ඒක මහ ලොකු වැඩක් නෙවෙයි බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    උබ දේපලත් හොරට ලියාගෙන අම්මයි තාත්තවයි ගෙදරින් එලවල දැම්මට අපිට ඒම කැරිවැඩ කරන්ඩ බෑ බං
    උබ පොර වගේ ඔය වයසක මිනිස්සුන්ට සද්දෙ දාල බය කරගත්තට ඒක මහ ලොකු වැඩක් නෙවෙයි බං
    දේපල ලියාගත්තත් කමක්නෑ කියමුකො, ඒත් තමන්ගේම අම්ම මතක්කරලා අතේ ගහන එකනම් ගූ වැඩක් නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Tramadol

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,445
    113
    🌎
    අද වෙන තැනකට දැම්මට ඊලග සතියෙ ඕක උස්සල වෙන තැනකින් තියයි.
    ගලට යටින් ලෑල්ලක් තියලා එකට ලී රෝද 4ක් හයි කරලා දෙන්න. එතකොට හැමදාම ඉරිදා උදේට වත්තේ අවශ්‍ය තැනට තල්ලු කරලා ගෙනිහින් තියයි.

    1753591058406.jpeg
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    Ape thaththa nan apen ahala thama wada karanne
    Anna e thathweta thathage respect eka dina ganna try karapan

    ගෙදර ඉන්න මිනිස්සු එක්ක මොන කැරැක්ට මේන්ටේන් කිරිලිද.
    පවුලෙ උන් කෝම හිටියත් මං උන්ට රෙස්පෙක්ට් කරනව. එකවසරෙ එකා කියල ඌට ලොකුකම් පෙන්නන්නෙත් නෑ, නාකි උනා කියල නැවෙන්නෙත් නෑ. හැමෝටම ගෞරවය එක විදියට හිමිවෙනව.

    තාත්තට කියපං ගල උස්සලා කරෙන් තිබ්බොත් ගෙනිහින් දෙන්නං කියලා.
    අන්දරේ තියරිය දාපං

    Andare theory 1 follow karapan
    මං ඉස්සර ඔහොම තමයි වැඩ මගාරින්නෙ
    ඒත් දැං වයස හින්ද බර වැඩ කරන්න දෙන්නෙ නෑ තනියම

    ගලට යටින් ලෑල්ලක් තියලා එකට ලී රෝද 4ක් හයි කරලා දෙන්න. එතකොට හැමදාම ඉරිදා උදේට වත්තේ අවශ්‍ය තැනට තල්ලු කරලා ගෙනිහින් තියයි.

    View attachment 254295

    සමහරවිට ඊලගසතියෙ ගෙදර පුටුවක් කඩල ඕකක් හදයි
    ------ Post added on Jul 27, 2025 at 10:14 AM