එපාවෙනව හුත්ත ඉරිදටවත් නිදහසක් නෑ

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,547
    3,287
    113

    Screenshot 2025-07-27 102952.png
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena
    එපා වෙනව ඉස්සර අපේ ගෙදරත් ඔහොමයි. පාඩුවේ ඉන්න අමාරුයි පුටු මේස කබඩ් හේතුවක් නැතිව එහෙට අදිනවා මෙහෙට අදිනවා. ආයේ තිබ්බ තැනට ගෙනියනව.
    පුදුම වදයක් දුන්නෙ.
    පාඩුවේ ඉන්න අමාරු උනා.
    ඒ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි බන් ලොකුවට හිතන්න එපා කිව්වට ඉන්න අමාරුයි. හැබැයි ලොකුවට හිතන්න හොඳ නෑ කියලා ඔලුව ට උඹ idea එක දාගෙන ඉන්න එක හොඳයි.
    ඕකට fire වෙලා කෑ ගහගෙන හොඳ outcome එකක් කවදාවත් ලැබෙන්නේ නැති නිසා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    මේවා තඩිපොල්ලෙන් සැප දෙන්න ගිහිං ඇතිවෙච්ච ප්‍රශ්න
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    උදේ පාන්දරම තාත්ත ගේ පිටිපස්සෙ අයිනක තියෙන තඩි ගලක් උස්සන්ඩ පටන් අරන්. ඕක ඔතන තිබ්බ කියල අවහිරයකුත් නෑ.
    ඕකට උදව්වට ගියෙ නැත්තන් ආයෙ කෑගහනව
    මං උදව්වට ගියාම හෙන සද්දෙ දදා මට බනිනව ඕක මෙතනින් අරක ඔතනින් කියල. මම කීව ඕන්නැති වැඩක්නෙ කරන්නෙ ඕක ඔතන තිබුන කියල ප්රෂ්නයක් නෑනෙ කියල.

    මට බැනල එලෝගත්ත බං පලයන් කටවහගෙන කම්මැලිය කියල. මං ආව.
    එයාට වැඩක් කරන්න ගියාම උදව්වට නෙවෙයි කෙනෙක් ඕන බනින්න.

    අද වෙන තැනකට දැම්මට ඊලග සතියෙ ඕක උස්සල වෙන තැනකින් තියයි.
    කට හොදයිනම් ඉතින් මං වැඩකට නැති දේකට උනත් මං උදව් කරනව. ඒත් මටත් මල පනිනව බං ඕන නැති විදියට කෑගහද්දි.

    උබලෑ වැඩිහිටියොත් මෙහෙමද?
    මහගෙවල් වල ඉන්න ගියාම ඔහොමයි. පස්සෙ තමන්ගේ තැනක් අරන් ඉඳලා හිටලා බලන්න ගියාම ඔය මොනවත් නෑ.