එපාවෙලා ඉන්නෙ බන් :sad උබලටත් එහෙමද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පට්ටම මූසලයි. මේ රටේ මහ වේසිගෙ පුතාලගෙ මූසලකම රටේ මිනිස්සුන්ටත් ගහලද මන්ද බන්.

    හෙනම කාළකණ්නි හැඟීමක් දැනෙන්නෙ. කිසි ඇක්ටිටි ගතියක් නෑ. :baffled:

    ඇයි බන් ඒ උබලටටත් එහෙමද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොහොම හරි අල්ලගෙන ඉන්න බලපල්ලා කොල්ලනේ. එපා උනා කියලා අතාරින්න බෑ එහෙම උනොත් උබලව අල්ලගෙන ඉන්න උන්ට මොකද වෙන්නේ ☹️
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    දැන් නම් ලොකු අවුලක් නෑ දෙවනි ඉනිම ඉවරවුනා විතරනෙ🤗 අවන්තයි දෙව්මියි අහුවෙන්න වගෙ යන්නෙ ඒ අස්සෙ අනුහස්ට ගහන්න ගිහින් අශෝක හිරේලු ආක්ෂාටත් සනීප නෑ ලිහිනි ගමේ ගිහිල්ලා රදීෂ්ව මගහරිනවා ඔය ටික තමා ඉතින් අවුල🥴