එපාවෙලා ඉන්නෙ බන් :sad උබලටත් එහෙමද

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,280
    8,173
    113
    දැන් නම් ලොකු අවුලක් නෑ දෙවනි ඉනිම ඉවරවුනා විතරනෙ🤗 අවන්තයි දෙව්මියි අහුවෙන්න වගෙ යන්නෙ ඒ අස්සෙ අනුහස්ට ගහන්න ගිහින් අශෝක හිරේලු ආක්ෂාටත් සනීප නෑ ලිහිනි ගමේ ගිහිල්ලා රදීෂ්ව මගහරිනවා ඔය ටික තමා ඉතින් අවුල🥴
    Screenshot_20220923_211821.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,064
    8,365
    113
    දැන් නම් ලොකු අවුලක් නෑ දෙවනි ඉනිම ඉවරවුනා විතරනෙ🤗 අවන්තයි දෙව්මියි අහුවෙන්න වගෙ යන්නෙ ඒ අස්සෙ අනුහස්ට ගහන්න ගිහින් අශෝක හිරේලු ආක්ෂාටත් සනීප නෑ ලිහිනි ගමේ ගිහිල්ලා රදීෂ්ව මගහරිනවා ඔය ටික තමා ඉතින් අවුල🥴
    :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නිව්ස්, ෆේස් බුක් බලනකොට තමයි බන් දුක හිතෙන්නෙ. ගොඩක් එවුන් වීකෙන්ඩ් එකේ කොහෙ හරි ගිහිල්ල. පාටි වෙඩින්ස් ඉවෙන්ට්ස් එහෙමත් තියෙනව නෝමල් විදියට.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    matath ahemai ban.kisima go ekek ne.kochchara katta kawath ekama thanama thama.
    mara tired e madiwata.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    Ow bn gwal walat prashna. Mn nm change ekakata monahri karanawa . Ada book fair patte rauamk dano 😄. Pansal yno. Film ekak balano. Drink ekak dano. Sinduwak kiyano. Yaluwo set unot kohehari yano itin. Eth hari adui
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    thopila ohoma hitala hitala collective consiousness eka fk wela yako tiyenne.nikan hitiyath tired.sabba kayoo.tawa suicide wedi wenawa hitana pattern eka nwatuwe nattan lankawe un.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    හෙට මැරෙන්න හරි අද ජීවිතේ විදිනවා
    ඉතින් මේකනෙ බන් අවුල ජීවිතේ විදින්න බෑනෙ. ජීවිතේ ආතල් ගන්න තියෙන දේවල් ගොඩක් නැවතිල. තියෙන දෙයක් කරන්නත් සෑහෙන ගානක් වියදම් වෙනව.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි මෙ දවස්වල සිරිය එක්ක මාරු ගහන්නෙ නැද්ද
    මොකෝ අද ත්‍රෙඩ් ගානේ රිංගන්නේ ඔසාමා breakup වුනාද? 😂🖕

    Ne ne
    @siri_ayya ube puka palanna gihin ne
    මූව නෙවෙයි මචන් මුගේ අම්මගේ 😅
    ------ Post added on Sep 25, 2022 at 6:18 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Danuth epa una.smule eke mu kumar sanu ekka sing karana ekata sinhaku hitan inne live kiyala.