එපා කිසිවිට උඩගු වන්නට-එයින් යහපත නැසෙනවා
එපා කිසිවිට කෝප වන්නට-ඔබේ හොද ගති මැකෙනවා
එපා කෙනෙකුට දුකක් දෙන්නට-එයින් හදවත රිදෙනවා
එපා ආශා පොදි බදින්නට-මැරෙනවා අපි මැරෙනවා..
මේ කවිය යොදාගෙන
අන්තිම පදය
එපා අනුරට චන්දෙ දෙන්නට මැරෙනවා අපි මැරෙනවා
වන විදියට කවියක් හදාගන්න අවශ්‍යයි
ඉතිරි පද 3 හදලා දෙන්න පුලුවන්ද?