එපා අනුරට චන්දෙ දෙන්නට,

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    එපා සජිත්ට නිගා කරන්න, ඔබේ හොඳ ගති මැකෙනවා...
    එපා රනිල්ට කෝප වන්නට, එයින් යහපත නැසෙනවා...
    එපා දිලිත්ව සුලු කරන්නට, එයින් මුලාවෙ වැටෙනවා...
    එපා අනුරට චන්දෙ දෙන්නට, මැරෙනවා අපි මැරෙනවා ..."
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    එපා සජිත්ට නිගා කරන්න, ඔබේ හොඳ ගති මැකෙනවා...
    එපා රනිල්ට කෝප වන්නට, එයින් යහපත නැසෙනවා...
    එපා දිලිත්ව සුලු කරන්නට, එයින් මුලාවෙ වැටෙනවා...
    එපා අනුරට චන්දෙ දෙන්නට, මැරෙනවා අපි මැරෙනවා ..."
    සාධු සාධු සාධු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    22 උදේ මදුරන්කුලිය රජයේ කජු ගොවිපොලට මෙහෙන යන පලවෙනි ලොරියේ ඔබටත් ආසනයක් හිමියි.

    ආසන කිවට, ආසන නෑ
    පිටිපස්සෙ හිටගෙන යන්න වෙන්නෙ, ඉදගන්නත් බෑ
    එ තරන් සෙනග
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    458708807-1057048475984196-2307224441868580789-n.jpg