එපා කියූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආයෙත් එයි..! - CrAzY NaNde ULTRA..!

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොකු කොමිස් කුට්ටියක් සමග චිනයට දේයි.
    15% වගෙ කොමිශන් එකක් දෙන්න කැමති කොම්පැනි එකක් ඇති සෙට් වෙලා. කලින් ප්‍රොජෙක්ට් කැන්සල් කරල ලොකු වන්දියක් ගෙව්වෙ අලුත් කොමිශන් එකක් හම්බකරගන්න එහෙනම්.. අපේ සල්ලිවලින් වන්දි ගෙවල උන් කොමිශන් ගන්නවා😂
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒක දැන් ස' ගේ නමින් අපේ අන්ඩුවක් යටතේ 🤣🤣🤣🤣. මීට ගූ ගිය @erozan
    oka cancel karanna lokuma hethuwa oka patali lokuwata involve una nisa wenna one.
    oka mun karala iwara kalath start kale kawda kiyana eka danna wenawa, ekai case eka.
    dan feasibility eke idan karanawa kiyanne munge nam tikane watenne, ekai

    BTW, aluth eke badu geniyanna puluwan athi
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    oka cancel karanna lokuma hethuwa oka patali lokuwata involve una nisa wenna one.
    oka mun karala iwara kalath start kale kawda kiyana eka danna wenawa, ekai case eka.
    dan feasibility eke idan karanawa kiyanne munge nam tikane watenne, ekai

    BTW, aluth eke badu geniyanna puluwan athi
    ඇයිබන් මහින්ද ලොක්කා ප්‍රසිද්දියේම කිවේ ගිය ආන්ඩුවේ එවා එක පෑන් පහරින් කැන්සල් කරනවා කියලා හිරු එකේ news එකකුත් ගියේ. මන්නම් එතකොටම දැනගත්තා. මොකද මිනිහා open කරන්න ගිහින් අහගත්ත කතා වලට පැනික් උනානේ. අනේ මන්දා සමාජ මාද්‍ය වලට මෙහෙම පැනික් වෙවි දගලන්න ඔනේද 2/3තියාගෙන
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උන්ට වචන ගාණට ගෙවනව ඇතෙ. අලුත් ටොපික් එකට ලියාගෙන යන්න තියෙන්නෙ.

    un dan ithin meken rata diyunu wena widiya kiyala nisadas liyai
    හැබැයි මේක නවත්තලා ගෙවන වන්දිය වඩා කරන එක ලාබයි
    මොනා උනත් කලින් ආන්ඩුවෙ පොන්න වැඩක්
    මුන්ට බැනලා වැඩක් නෑ
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හප්පේ දැන් ඕක වැඩක් නෑ කියලා කිරියේ රචනා ලියපු උන් ටිකට ආයෙත් දැන් වෙනස් කරලා ලියන්න වෙනවා.
     
    • Haha
    Reactions: dilann

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ lite රේල් එක ultra pro max වෙන්නේ කිනම් වසරකද?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇයිබන් මහින්ද ලොක්කා ප්‍රසිද්දියේම කිවේ ගිය ආන්ඩුවේ එවා එක පෑන් පහරින් කැන්සල් කරනවා කියලා හිරු එකේ news එකකුත් ගියේ. මන්නම් එතකොටම දැනගත්තා. මොකද මිනිහා open කරන්න ගිහින් අහගත්ත කතා වලට පැනික් උනානේ. අනේ මන්දා සමාජ මාද්‍ය වලට මෙහෙම පැනික් වෙවි දගලන්න ඔනේද 2/3තියාගෙන
    minissu dannawa bn me project eka me level ekata genawe patali kiyala.
    habai eka danne poddai. tv news walin witharak mewa dakina majority eka oka danne na.
    හැබැයි මේක නවත්තලා ගෙවන වන්දිය වඩා කරන එක ලාබයි
    මොනා උනත් කලින් ආන්ඩුවෙ පොන්න වැඩක්
    මුන්ට බැනලා වැඩක් නෑ
    machan padu unath meka karanna one wadak bn.
    anith infrastructure diyunu karana project wagema direct income ekak enne nane, eka normal.
    habai okak transport walata thiyenawa kiyanne minissunge time ekata pattama benifit ekak
     
    • Like
    Reactions: pavanruka

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    dan oka kochchara kalekata adida danne na.
    mata mathaka widiyata patalila plan karapu ekama digatama giyanam 2022 wenakota phase 1 wage complete wenawada koheda.
    dan ithin oka thawa 5,6 years adi
     
    • Like
    Reactions: pavanruka

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    a7Edobe_700b.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    රටවල් දියුනු වෙන්න නම් මේ වගේ ප්‍රොජෙක්ට්ස් එන්න ඕන බන්. මෙට්‍රෝ එකක් තියෙනවා කියන්නේ පට්ට ලේසී කොළඹ වගේ නගරයක් ඇතුලත. බඩු පටවන්න නෙවෙයි මෙට්‍රෝ තියෙන්නේ.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    වෙන්න ඕනේ දෙයක් දිගටම කෙරුනොත් ලොකු දෙයක්

    අවුරුදු 20ක් වත් ඉදිරියට සැලසුම් කරලා මොන රජය ආවත් ප්ලැන වැඩ කෙරෙන විදියකට රට සැකසෙන්න ඕනේ


    සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේ මොකුන්ද කියලා තව දශක 2ක් වගේ යද්දී මේ යෝදයෝ දෙන්නගේ තරම පෙනේවි (චීනය හා ඉන්දියාව)

    Trains-without-wheels-taking-the-country-forward.jpg


    සිල්ක් රෝඩ් ජර්නලය - මහිකා මින්ග් විසින්

    ලොව පළමු දුම්රිය එන්ජින් මූලාකෘතිය අධි-උෂ්ණත්ව සුපිරි සන්නායක චුම්බක ලෙවීටින් තාක්‍ෂණය (HTS Maglev) භාවිතා කරමින් සිචුවාන් පළාතේ චෙංඩු නගරයේ දී එළිදක්වන ලදී. නිරිතදිග ජියාතොං විශ්ව විද්‍යාලය, චීන දුම්රිය සමූහය සහ CRRC සංස්ථාවේ හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම මූලාකෘතිය සංවර්ධනය කර ඉදිකර ඇත. එය මෙතෙක් ලොව වේගවත්ම දුම්රිය වල උපත වනු ඇත.

    මෙම සුපිරි දුම්රිය යනු රෝද නොමැති දුම්රිය වන අතර ධාවන පථයේ ශුන්‍ය ඝර්ෂණයක් ඇති අතර කිලෝමීටර 620 ක් දක්වා වේගයෙන් ගමන් කළ හැකිය. චීන වාර්තාවලට අනුව 2020 වන විට ලෝකයේ දිගම අධිවේගී දුම්රිය පද්ධතිය කිලෝමීටර් 120,000 කට වඩා වැඩි දුරක් මහජන චීන සමූහාණ්ඩුව සතුව ඇත. PRC හි සිදුවන සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අධිවේගී ප්‍රවාහනය තවමත් ඉහළ ඉල්ලුමක් පවතින මොහොතක මෙම ජයග්‍රහණය ලොව දිග හැරෙනි.

    චීන ඉංජිනේරුවන්ට අනුව දැනට පවතින අධිවේගී දුම්රියවලට කිලෝමීටර 350 ක් දක්වා වේගයෙන් ගමන් කළ හැකිය. ජපාන, ජර්මානු සහ ප්‍රංශ අධිවේගී දුම්රිය එම රටවල් තුළ ක්‍රියාත්මක වන බව ලෝකය දුටුවේය. චීනයේ සේද මාවත දැන් ජපානය හා යුරෝපය දුම්රිය මාර්ගයෙන් දුම්රිය මාර්ගයෙන් සම්බන්ධ කරයි. ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයින් චීන දුම්රිය බලධාරීන් සමඟ ජපානයේ නිෂ්පාදිත මෝටර් රථ දුම්රිය හරහා යුරෝපයට ප්‍රවාහනය කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමෙන් ඔප්පු වන්නේ ගෝලීය ආර්ථික සංවර්ධනය සඳහා චීන දුම්රිය අත්‍යවශ්‍ය බවයි.

    චීන විද්‍යාඥයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ HTS Maglev තාක්ෂණය අත්හදා බලමින් සිටින අතර මේ වන විට PRC ඊළඟ පරම්පරාවේ අධිවේගී ප්‍රවාහන පද්ධති කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛයා වේ. ජපානය සහ ජර්මනිය ද මැග්ලෙව් තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කළ නමුත් පර්යේෂණවලින් ඔප්පු වී ඇත්තේ කිලෝමීටර 620 ක් දක්වා වේගයෙන් ළඟා විය හැක්කේ චීන තාක්‍ෂණයට පමණක් බවයි. ජපාන ඉංජිනේරුවන් මැග්ලෙව් තාක්ෂණයෙන් කිලෝමීටර 602 ක වේගයක් කරා ළඟා වීමට සමත් වූ නමුත් ධාවනය වීමට ශුන්‍යයට වඩා සෙල්සියස් අංශක 250 ක් වැනි ඉතා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය බැවින් දුම්රිය ප්‍රායෝගික නොවීය. මෙම අවශ්‍යතාවය ප්‍රායෝගික මට්ටමට අඩු කිරීමට චීන ඉංජිනේරුවන් සමත් වී තිබේ. මෙම පර්යේෂණ සඳහා PRC මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 9.3 කට වඩා ආයෝජනය කර ඇත. මැග්ලෙව් තාක්ෂණය සඳහා ධාවන පථ ඉදිකිරීමේ පිරිවැය ඉහළ අගයක් ගන්නා නමුත් ඉංජිනේරුවන්ට අනුව නඩත්තු පිරිවැය අතිශයින් අඩු වනු ඇත.

    බ්‍රිතාන්‍යයන් අපට දුම්රිය ජාලය ලබාදුන්නා. අපි යුද්ධයේදී උතුරු දුම්රිය මග විනාශ කර ගත් අතර ඉන්දියානු ආධාරයෙන් එය ප්‍රතිසංස්කරණය කළා. එය සිදු කළ විට සමහරු ප්‍රශ්න කළේ එය සන්ටහිදියාවට උපකාරී වේද යන්නයි. දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ අපි බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ කැරලි ගැසූ බැවින් බ්‍රිතාන්‍යයන් ඌව පළාත රටේ සෙසු ප්‍රදේශ සමඟ සම්බන්ධ කිරීම සඳහා මාර්ග පුළුල් නොකළ බවයි. ඉන්පසුව අපි චීන සහාය ඇතිව හම්බන්තොට දක්වා මාතර මාර්ගය දිගු කළෙමු. යුද්ධය අවසන් වීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ මොනෝ දුම්රිය ඉදිකිරීමට ජපන් ජාතිකයින්ට අවශ්‍ය විය. එය ද ප්‍රමාද විය.

    අපට රෝදය නැවත සොයාගැනීමට අවශ්‍ය නොවනු ඇත. අපි PRC වැනි මිතුරන්ගෙන් ඉගෙන ගත යුතු අතර, මැග්ලෙව් ලබා ගැනීමට අපට හැකියාවක් නොමැති බැවින් මේ මොහොතේ අවම වශයෙන් රෝදවලින් හෝ රට ඉදිරියට ගෙන යා යුතුය.

    ලේඛකයා
    ඈත පෙරදිග (mahika.ming@g
    ඕකත් නෙවෙයි පෙන්ඩොලිනෝ කෝච්චි දාන්න ඕනේ (Pendolino Trains).
    TrenOK-uses-old-ETR-Pendolino-trains-Source-Trenitalia.png
     
    • Love
    Reactions: BuLaTha

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එතෝට මිලියන 15ක් ද කොහෙද පාඩු උනා කිව්වේ ඒ ගාන ශක්‍යතා අද්‍යණයටත් එක්ක නෙමේද??? 😱 😱