එපා කියූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආයෙත් එයි..! - CrAzY NaNde ULTRA..!

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බිල්ඩින් කැඩෙනවා - ආකර්ෂණය මදි කියා කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලය අවලංගු කරයි

    කෝ ඕයි මේවාට කවි රචනා ලියපු බයියෝ...

    අලුත් හදන එකත් චීනෙට දෙයි නේද?
    ජපන් සහන ණය එපා ගසා කන්න බෑ
    චීනේ පොලී මුදලාලිගේ ණය බාගෙකින් මොනා හරි අටවලා ඉතිරි ටිකෙන් පරම්පරාව ගොඩ දාන්න පුලුවන් නේ ......
     
    • Haha
    Reactions: dxx and BuLaTha

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    16km walata 1500 million USD gaana wadi kiyala cancel kala. dan 32 km walata extend karanna yanawa. danne therune hariyatama 3000 million USD walin 10% china walin hadagaddi ena athal eka JICA walin sathayak wath awe nathi unama enawaye :rofl:
     
    • Haha
    Reactions: BuLaTha

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මේක දැන් අවුරුදු 4 කට වැඩි යි. කොහොමත් අවුරුදු 2ඇතුළත් පටන් ගත්තේ නැත්නම් Funds කැන්සල් තමා.
    UNP අපතයෝ සල්ලි තිබිලත් මේ LRT Project එක කරගන්න බැරි උනා . බොරුවට logo හදලා website open කාරා Colombo LRT කියලා . එහෙම එවුන් තමා රට හදන්න කථා කරන්නේ .
    UNP ආන්ඩුවේ බොරු කයිය විතරයි වැඩක් කරේ නැහැ .

    https://www.clr.lk
    Funds කැන්සල් වෙලා නැද්ද එතකොට 😂 😂 😂
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එතෝට මිලියන 15ක් ද කොහෙද පාඩු උනා කිව්වේ ඒ ගාන ශක්‍යතා අද්‍යණයටත් එක්ක නෙමේද??? 😱 😱
    ඒ ශක්‍යතා අධ්‍යනය පිලිගන්න බෑ කියලා නේ අත ඇරියේ.. දැන් ආයේ අධ්‍යනය කරන්න ඕන ලු. කලින් සැරේ ඔක්කොම ඉවර කරලා වැඩ පටන් ගන්න නේ හිටියේ, සර් පස්සේ බයිලා ගැහුවානේ

    මේක ශුවර් චීනෙට දෙයි
     
    • Wow
    Reactions: chirantha19890821

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    අම්මා මුත්තා කාලේවත් අහපු නම්ද බන් මේවා. සැහැල්ලු කෝච්චියක් පීල්ලේ ගියොත් පෙරලෙන්න චාන්ස් වැඩියි. මුන් මෙතන මිනීමරාගන්න තමයි හදන්නෙ. යකෝ මුන් හිතන් ඉන්නෙ විල්බැරැක්කෙන් ගඩොල් වැලි සිමෙන්ති අදිනව වගේ බයානක අනතුරු වෙන්න පුළුවන් කෝච්චිවල මිනිස්සු ගෙනියන්න. නිකන් දුන්නා කියලා ජාතික ආරක්සාවට තර්ජනයක් වෙන වියාප්රුති කරලා මිනී මරාගන්නවට වඩා නොකර ඉන්න එක හොඳයි කියලයි මම් නම් කියන්නෙ.
    ජාතික ආරක්සාවට තර්ජනයක් යකෝ ඕව 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: The Hacker

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    පරණ එක loan එකක් අරන් හදන්න බැහැ කියලනේ නැවැත්තුවේ. Investment partnership එකකට ගිහිල්ලා හදන්න බලනවා කියලා තමයි කිව්වේ. දැන් මේක යන්නේ ඒ විදිහටද?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    16km walata 1500 million USD gaana wadi kiyala cancel kala. dan 32 km walata extend karanna yanawa. danne therune hariyatama 3000 million USD walin 10% china walin hadagaddi ena athal eka JICA walin sathayak wath awe nathi unama enawaye :rofl:
    e kiyanne bn dan project eka complete change ekakda?
    kalin 16km da total thibbe dan eka 32km total karalada?
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේ රටේ අපේ අයට ඕනෙ විදිහට ව්‍යාපෘති පටංගන්නවත්, නවත්තන්නවත් කාටවත් බලයක් නෑ. මොන ආන්ඩුව ආවත් ඒක තීරණය කරන්නෙ පිටරටවලින්. රට ණය වෙලා තියෙන විදිහට ඒ ගිවිසුම් වල මොනව තියෙනවද කියල කවුරුත් දන්නෙ නෑ.
    මටනං දැනෙන විදිහට මේ දේශපාලුවො මිනිස්සුන්ට කෙබර කිවුවට මේ රට දැනටමත් අපිට අයිතියක් නෑ.
     
    • Like
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Mekata container danta puluwanda?? 🚛🚛🚛🚛
    season 2 lol GIF
    season 2 lol GIF
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ජප්පෝ ඕක ගන්නවා, නැත්නම් බිලියන ගාණක් වන්දියක් උන්ට දෙන්න වෙනවා....
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    වෙන්න ඕනේ දෙයක් දිගටම කෙරුනොත් ලොකු දෙයක්

    අවුරුදු 20ක් වත් ඉදිරියට සැලසුම් කරලා මොන රජය ආවත් ප්ලැන වැඩ කෙරෙන විදියකට රට සැකසෙන්න ඕනේ


    සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේ මොකුන්ද කියලා තව දශක 2ක් වගේ යද්දී මේ යෝදයෝ දෙන්නගේ තරම පෙනේවි (චීනය හා ඉන්දියාව)

    Trains-without-wheels-taking-the-country-forward.jpg


    සිල්ක් රෝඩ් ජර්නලය - මහිකා මින්ග් විසින්

    ලොව පළමු දුම්රිය එන්ජින් මූලාකෘතිය අධි-උෂ්ණත්ව සුපිරි සන්නායක චුම්බක ලෙවීටින් තාක්‍ෂණය (HTS Maglev) භාවිතා කරමින් සිචුවාන් පළාතේ චෙංඩු නගරයේ දී එළිදක්වන ලදී. නිරිතදිග ජියාතොං විශ්ව විද්‍යාලය, චීන දුම්රිය සමූහය සහ CRRC සංස්ථාවේ හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම මූලාකෘතිය සංවර්ධනය කර ඉදිකර ඇත. එය මෙතෙක් ලොව වේගවත්ම දුම්රිය වල උපත වනු ඇත.

    මෙම සුපිරි දුම්රිය යනු රෝද නොමැති දුම්රිය වන අතර ධාවන පථයේ ශුන්‍ය ඝර්ෂණයක් ඇති අතර කිලෝමීටර 620 ක් දක්වා වේගයෙන් ගමන් කළ හැකිය. චීන වාර්තාවලට අනුව 2020 වන විට ලෝකයේ දිගම අධිවේගී දුම්රිය පද්ධතිය කිලෝමීටර් 120,000 කට වඩා වැඩි දුරක් මහජන චීන සමූහාණ්ඩුව සතුව ඇත. PRC හි සිදුවන සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා අධිවේගී ප්‍රවාහනය තවමත් ඉහළ ඉල්ලුමක් පවතින මොහොතක මෙම ජයග්‍රහණය ලොව දිග හැරෙනි.

    චීන ඉංජිනේරුවන්ට අනුව දැනට පවතින අධිවේගී දුම්රියවලට කිලෝමීටර 350 ක් දක්වා වේගයෙන් ගමන් කළ හැකිය. ජපාන, ජර්මානු සහ ප්‍රංශ අධිවේගී දුම්රිය එම රටවල් තුළ ක්‍රියාත්මක වන බව ලෝකය දුටුවේය. චීනයේ සේද මාවත දැන් ජපානය හා යුරෝපය දුම්රිය මාර්ගයෙන් දුම්රිය මාර්ගයෙන් සම්බන්ධ කරයි. ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයින් චීන දුම්රිය බලධාරීන් සමඟ ජපානයේ නිෂ්පාදිත මෝටර් රථ දුම්රිය හරහා යුරෝපයට ප්‍රවාහනය කිරීම සඳහා ගිවිසුම්වලට එළඹීමෙන් ඔප්පු වන්නේ ගෝලීය ආර්ථික සංවර්ධනය සඳහා චීන දුම්රිය අත්‍යවශ්‍ය බවයි.

    චීන විද්‍යාඥයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ HTS Maglev තාක්ෂණය අත්හදා බලමින් සිටින අතර මේ වන විට PRC ඊළඟ පරම්පරාවේ අධිවේගී ප්‍රවාහන පද්ධති කෙරෙහි අවධානය යොමු කරන ප්‍රමුඛයා වේ. ජපානය සහ ජර්මනිය ද මැග්ලෙව් තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කළ නමුත් පර්යේෂණවලින් ඔප්පු වී ඇත්තේ කිලෝමීටර 620 ක් දක්වා වේගයෙන් ළඟා විය හැක්කේ චීන තාක්‍ෂණයට පමණක් බවයි. ජපාන ඉංජිනේරුවන් මැග්ලෙව් තාක්ෂණයෙන් කිලෝමීටර 602 ක වේගයක් කරා ළඟා වීමට සමත් වූ නමුත් ධාවනය වීමට ශුන්‍යයට වඩා සෙල්සියස් අංශක 250 ක් වැනි ඉතා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය බැවින් දුම්රිය ප්‍රායෝගික නොවීය. මෙම අවශ්‍යතාවය ප්‍රායෝගික මට්ටමට අඩු කිරීමට චීන ඉංජිනේරුවන් සමත් වී තිබේ. මෙම පර්යේෂණ සඳහා PRC මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 9.3 කට වඩා ආයෝජනය කර ඇත. මැග්ලෙව් තාක්ෂණය සඳහා ධාවන පථ ඉදිකිරීමේ පිරිවැය ඉහළ අගයක් ගන්නා නමුත් ඉංජිනේරුවන්ට අනුව නඩත්තු පිරිවැය අතිශයින් අඩු වනු ඇත.

    බ්‍රිතාන්‍යයන් අපට දුම්රිය ජාලය ලබාදුන්නා. අපි යුද්ධයේදී උතුරු දුම්රිය මග විනාශ කර ගත් අතර ඉන්දියානු ආධාරයෙන් එය ප්‍රතිසංස්කරණය කළා. එය සිදු කළ විට සමහරු ප්‍රශ්න කළේ එය සන්ටහිදියාවට උපකාරී වේද යන්නයි. දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ අපි බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ කැරලි ගැසූ බැවින් බ්‍රිතාන්‍යයන් ඌව පළාත රටේ සෙසු ප්‍රදේශ සමඟ සම්බන්ධ කිරීම සඳහා මාර්ග පුළුල් නොකළ බවයි. ඉන්පසුව අපි චීන සහාය ඇතිව හම්බන්තොට දක්වා මාතර මාර්ගය දිගු කළෙමු. යුද්ධය අවසන් වීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ මොනෝ දුම්රිය ඉදිකිරීමට ජපන් ජාතිකයින්ට අවශ්‍ය විය. එය ද ප්‍රමාද විය.

    අපට රෝදය නැවත සොයාගැනීමට අවශ්‍ය නොවනු ඇත. අපි PRC වැනි මිතුරන්ගෙන් ඉගෙන ගත යුතු අතර, මැග්ලෙව් ලබා ගැනීමට අපට හැකියාවක් නොමැති බැවින් මේ මොහොතේ අවම වශයෙන් රෝදවලින් හෝ රට ඉදිරියට ගෙන යා යුතුය.

    ලේඛකයා
    ඈත පෙරදිග (mahika.ming@g

    චීනෙට දෙන එකට දැන් ඉඳන්ම පුක රෙඩි කර ගන්නවා නේද හොර ගෙඩියා :rofl:

    දැන් ඕක එපා පාඩුයි කියලා රචනා ලියපු උන්ට මකද වෙන්නෙ

    උන් ඇවිත් රෙස්පෙක්ට් ස කියයි :rofl:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    චීනෙට දෙන එකට දැන් ඉඳන්ම පුක රෙඩි කර ගන්නවා නේද හොර ගෙඩියා :rofl:



    උන් ඇවිත් රෙස්පෙක්ට් ස කියයි :rofl:
    මං හිතන්නේ කලින් සකස් උන මනසක් තියාගෙන යමක් කියපුවහම ඔය වගේ දේවල් හිතෙනවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මං හිතන්නේ කලින් සකස් උන මනසක් තියාගෙන යමක් කියපුවහම ඔය වගේ දේවල් හිතෙනවා
    අනේ පව් උඹ නිකන් නේද චීන ලබ්බක් මෙතන ඇලෙව්වේ? :rofl:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ පව් උඹ නිකන් නේද චීන ලබ්බක් මෙතන ඇලෙව්වේ? :rofl:
    චීන ලබ්බවල් ජපානේ කරන්න ගත්තට අපේ රටේ කරගන්න තරම් සල්ලියක් අපිට නැහැ

    මට නම් කොයි රටෙන් හරි කෙරෙන්නයි ඕනේ අපේ රටට පාඩුවක් නොවී

    ඔයාට ආස ජපානෙන් විතරක් කරගන්න නම් ඒක වෙනම දෙයක්
     
    • Like
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම චයින වලට ෆුල් සපෝර්ට් උනත් මේ වැඩේ නම් මහ ගොන් බූරු වැඩක්..ජපන අච්චර හොඳ චාන්ස් ඵකක් දීල තියෙද්දි ඒකට පයින් ගහල මේක චීනෙට දෙනව කියන්නෙ මේකෙන් මොනා හරි වාසියක් මේ අාණ්ඩුවට තියෙනව..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    e kiyanne bn dan project eka complete change ekakda?
    kalin 16km da total thibbe dan eka 32km total karalada?
    malabe IT park station eken iwara wenna thibbe. eke idan kaduwela haraha athurugiriyata extend karala. fort idan port city asse ring ekath add karala anatha sinhalunta thaama building nathi port city eke mano pahara gahala wadata yanna. e madiwata thibba route ekath completely change karala borella idan fort tika. maha ponnayage iskole anande issarahin yanna wenas karala, demand thiyanne ehen nemei. koheda ithin ekadipathi ponnayekwa geddi apitath hithanna thibbane :oo:

    මම චයින වලට ෆුල් සපෝර්ට් උනත් මේ වැඩේ නම් මහ ගොන් බූරු වැඩක්..ජපන අච්චර හොඳ චාන්ස් ඵකක් දීල තියෙද්දි ඒකට පයින් ගහල මේක චීනෙට දෙනව කියන්නෙ මේකෙන් මොනා හරි වාසියක් මේ අාණ්ඩුවට තියෙනව..
    3 billion USD x 10% in to maha ekage account
    ------ Post added on Feb 9, 2021 at 7:38 PM