එපා බස් එකෙන් බහින්න !
සෙනග අතරෙ තෙරපි තෙරපි.....
එහෙට මෙහෙට පැද්දි පැද්දි.....
කොන්දොස්තර අනට එහෙට...
මෙහෙට ඇදෙනවා.......
ඒ මදිවට පොද වැස්සක්.....
අන්න ඉතිං එළියෙ වැටිලා....
මගේ ගමන තව ටිකකින්...
පමා කරනවා................
බස් එකටයි... රියදුරුගෙයි...
ට්‍රැෆික් එකෙයි ගුණ ගයමින්...
දෙලොවක් තුල සැරිසරමින්.....
මං ලතැවෙනවා...........
වීදුරුවෙන් අතට වැටෙන ...
දිය සීරා දිහා බලන්....
කල්පනාවෙ කිමිදෙන එක...
රුවක් දකිනවා...........
එහෙට මෙහෙට දුවන මනස....
අහඹු ලෙසින් දුටුව රුවට...
ඒ කෝමළ නිල් දෙනෙතට...
එක් තැන් වෙනවා.............
සසර පුරා මා හදුනන......
මගේ සිතම පෙරුම් පිරුව....
හැගීමකින් මුලු සිරුරම....
ඔකද කරනවා...........
රිය පෙරහැර තවත් හෙමින්....
ගාට ගාට කරත්තයෙන්......
වගේ කොළඹ යනවා නං ...
අනේ හිතෙනවා............
ඔබ කව්දැයි මට කියන්න....
ආසයි දැන අදුරගන්න.....
එපා බස් එකෙන් බහින්න........!
හිත ඉල්ලනවා ..........!
සෙනග අතරෙ තෙරපි තෙරපි.....
එහෙට මෙහෙට පැද්දි පැද්දි.....
කොන්දොස්තර අනට එහෙට...
මෙහෙට ඇදෙනවා.......
ඒ මදිවට පොද වැස්සක්.....
අන්න ඉතිං එළියෙ වැටිලා....
මගේ ගමන තව ටිකකින්...
පමා කරනවා................
බස් එකටයි... රියදුරුගෙයි...
ට්‍රැෆික් එකෙයි ගුණ ගයමින්...
දෙලොවක් තුල සැරිසරමින්.....
මං ලතැවෙනවා...........
වීදුරුවෙන් අතට වැටෙන ...
දිය සීරා දිහා බලන්....
කල්පනාවෙ කිමිදෙන එක...
රුවක් දකිනවා...........
එහෙට මෙහෙට දුවන මනස....
අහඹු ලෙසින් දුටුව රුවට...
ඒ කෝමළ නිල් දෙනෙතට...
එක් තැන් වෙනවා.............
සසර පුරා මා හදුනන......
මගේ සිතම පෙරුම් පිරුව....
හැගීමකින් මුලු සිරුරම....
ඔකද කරනවා...........
රිය පෙරහැර තවත් හෙමින්....
ගාට ගාට කරත්තයෙන්......
වගේ කොළඹ යනවා නං ...
අනේ හිතෙනවා............
ඔබ කව්දැයි මට කියන්න....
ආසයි දැන අදුරගන්න.....
එපා බස් එකෙන් බහින්න........!

හිත ඉල්ලනවා ..........!
Last edited:



එහෙම නෑ







