එපා වුණේ රස්සාවද? රස්සාව කරන තැන හිටපු අයද?

dog123

Well-known member
  • Sep 25, 2007
    2,860
    3,818
    113
    අදාල සුදුසුකම් තියාගෙන රස්සාවේ ස්භාවය දැනගෙන ඒකට අයදුම් කරන ගොඩක් අය ටික කාලෙකින් විදවන ප්‍රශ්නේ තමයි "මට මේ රස්සාව එපා වෙලා තියෙන්නේ" කියන එක.....
    😒
    ටිකක් කල්පනා කරාම තේරෙනවා අපිට එපා වුණේ රස්සාව නෙමෙයි, ඒක එපා කරේ ඒ වටේ හිටපු මිනිස්සු කියලා.....
    😌

    උදේට බැනගෙන office ඇවිත් බැනගෙනම office එකෙන් යන, office එකේ හැමෝත් එක්කම කතා බහ කරලා හොදට ඉන්න එකාට වැඩ දෙන්නේ නැති එයාලා දිහා අමුතු ඇහෙන් බලන, අමුතු මාන්නෙකින් යටතේ ඉන්න මිනිස්සුන්ට භ ල්ලන්ට වගේ බනින, ගොට්ටෙන් promote වෙවී උඩට ගිය, තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ අයින් වෙන, මූණට හිනාවෙලා යටින් ගේම දෙන, බලෙන් ''සර්'' මිස්'' කියලා අහගන්න ආස, යටතේ ඉන්න මිනිස්සු වහල්ලු වගේ ඉදී කියලා බලාපොරොත්තු වෙන ඔනේ තරම් Managersලා Executivesලා නිසා අපි රස්සා එපා කරගෙන තියනවා.....
    😕
    ඒ මිනිස්සු නිසා අපි Depress වෙලා තියනවා....
    😔
    සමහර වෙලාවල් වල ඇඩිලත් තියනවා.....
    😓
    ඒ pressure එක දරාගන්න බැරුව... ඒ දරාගැනීමේ අවසානය තමා මිනිස්සු හිතාගන්න බැරි මානසික ප්‍රපාතයකට වැටෙන එක....
    😤
    ඒ පීඩනේ පිටවෙන්නේ එක්කෝ ජීවිතේට හානියක් කරගෙන නැත්තම් අපි ආදරේ කරන අපිට ආදරේ කරන අපේ පවුලේ මිනිස්සු පිටින් ඒ පීඩනේ යවාගෙන.... පුලුවන් නම් කවදාවත් මනුස්සයෙක්ට ඒ වගේ පීඩනයක් දෙන පුද්ගලයෙක් වෙන්න එපා....
    🙏
    ඒක ජීවිතයක් නොමරා මරණ වැඩක්..... ඒ වගේ එක මනුස්සයෙක් ඇති system එකම වාත වෙන්න....
    😠

    මගේ අම්මා, තාත්තා, අයියා මට හැමවෙලේම කියපු දෙයක් තිබ්බා, ඒ තමයි "ජීවිතේ කවදා, කොහොම, මොන තැනක හිටියත් වෙන මනුස්සයෙක්ට කරදරයක් වෙන විදිහට ජීවත් වෙන්න එපා, නැත්තම් ඒ මිනිස්සු කවදාහරි බනින්නේ අපිට" කියලා.....
    ජීවිතේ හම්බෙන මිනිස්සු එක්ක ඒකේ දිග පළල සෑහෙන්න තේරෙන්න ගන්නවා....
    🙃

    අධ්‍යාපන සුදුසුකමම නෙමෙයි ජීවිතේ කියන්නේ, තව මනුස්සයෙක්ට කරදරයක් නොවී පුලුවන් විදිහට හැමෝටම උදව්වක් කරගෙන ජීවත් වෙන එක ඒ හැම සුදුසුකමකටම වඩා උසස් සුදුසුකමක්. සතියේ දවස් 5, 6ක් රස්සාවක් කරනවා නම් තමන් වැඩ කරන තැන අයට රස්සාවට ආසවෙන් එන්න හේතුවක් වෙනවා මිසක උදේ ඇහැරෙද්දී, ඉරිදා හවස් වෙද්දී ''අප්පෝ හෙට ඉදන් ආයි අර මගුල කරන්න එපැයි'' කියලා හිතන්න හේතුවක් වෙන්න එපා!

    මේ අතරේ මිනිස්සු වගේ ඉන්න දෙවිවරුත් හම්බෙනවා හරිම අහම්බෙන්....
    😊
    ඒක ජීවිතේ වෙනම පිනක්.
    🙌
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759

    meka liyala tibune mama danna malli kenek. me eyamada ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Keep your professional and personal life separate. That is the best you can do. Don't try to make your office friends your best friends. You will endup disappointed. End of the day everyone is just selfish.

    Try to find the balance between been selfless and selfish --> This is the best advice I can give you.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    Keep your professional and personal life separate. That is the best you can do. Don't try to make your office friends your best friends. You will endup disappointed. End of the day everyone is just selfish.

    Try to find the balance between been selfless and selfish --> This is the best advice I can give you.

    Are there any quotes related to that? If you can find those , attach to this thread
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    8-5 yaluwo 8-5 tiyaganna bro. anika na kiyanna ba kiyanna puruduweyan oni welawaka. rassawa bokken karanna.taman kana bona tana ne. habai simawa athule.natuwa personal life awul karan nahigena dawas 7ma wada karanna oni na.
     
    • Like
    Reactions: exodus293 and Erzo

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඒක ඇත්ත බන්.අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහිල්ල,අවුරුදු 4ක් කැම්පස් ගිහිල්ල ජීවිතේට හම්බවුන ජරාම මිනිස්සු හම්බුනේ ජොබ් කරන්න ගිහිල්ල තමයි.වැඩියෙන්ම නිවට වුන තැන විදියට හැඳින්නුවත් වරදක් නෑ.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Rassawa nemei epa wenne....rassawal epa karawanawa...8-5 friendship tiyaganin.....personal life ekata nam yaluwo hamba wenne ne loweth
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    රස්සා එපා වෙන්න ගොඩක් හේතුව නෙගටිව් මයින්ඩ් සෙට් තියෙන එවුන් එක්ක ගැන්සි බැහීම. පාඩුවෙ ජොබට අවන්ක වෙලා වැඩ කරනවා නම් ප්‍රශ්න ආවත් තමන්ට වරදින්නෙ නෑ කවදාවත්. ඒ වගේම තමන්ගෙ රාජකාරිය අකුරට කරන්න ඕනෙ වගකීමක් අරන් වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. ඕවා බැරි උනොත් මේ කියන දේවල් වෙයි
     
    • Like
    Reactions: adowhybn