:::...එපා වෙනවෝ...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

එළකිරි load වෙන්න සෑහෙන්න වෙලා යනවා....

මොකද්ද අවුල.....? ඔයාලටත් එහෙමද...?

මට හිතෙන්නෙ නම් අලුත් chat list එක නිසාද කොහෙද.....
ඒකෙ profile pictures load වෙන්න තමයි වෙලා යන්නෙ....මට හිතෙන විදියට....

ඉක්මනට මේකට මොනා හරි කරන්නෝ.....

මේ පැත්තෙ එන්නත් එපා වෙනවා.....

:(:(:(

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
he he... machan SLT eka patta slow ekai case eka.. elakiri eka parana ekama thama :P

නැහැ බන්....මගෙ connection එකනම් slow වෙලා නැහැ.....
57KBps download speed තියෙනවා IDM එකේ....
Browsing speed normal....

එලකිරි එකේ pages විතරයි load වෙන්නෙ නැත්තෙ ඉක්මනට......

මන් කිව්වෙ මේක ගැන.....

ekchat.jpg

ඉස්සරත් මෙහෙම profile picture එක පෙනුනද.....?
මට මතක නැහැනේ....:oo:
මන් හිතුවෙ මේ ළඟදි දාපු එකක් කියලා.....
මාර සීන්ස් එකනේ.....:shocked:

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    chat list eka hinda neme machan mama hithanne. oka enna kalin dawaswala idanma mata slow. page ekak load wela iwara wenna hena welawak yanawa. okkoma broswers wala ehemayi. mokakda danna case eka :oo:
    wena site wala ehema upset ekak naha.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    chat list eka hinda neme machan mama hithanne. oka enna kalin dawaswala idanma mata slow. page ekak load wela iwara wenna hena welawak yanawa. okkoma broswers wala ehemayi. mokakda danna case eka :oo:
    wena site wala ehema upset ekak naha.

    ඒක තමයි බන් මටත් අවුල....මේකෙ විතරයි ප්‍රශ්නෙ තියෙන්නෙ.....
    රවුම කැරකෙනවා කැරකෙනවා ඉවරයක් නැහැ......:frown:

    එපා වෙනවා.....:(

    ඒක නෙමෙයි, මට මුලින් කියපන් මේ chat list එක ළඟදි දාපු එකක් නේද....? :oo:
    ඒක අයින් කරගන්න විදියක් නැද්ද....?

    Thanks for the reply...!
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒක තමයි බන් මටත් අවුල....මේකෙ විතරයි ප්‍රශ්නෙ තියෙන්නෙ.....
    රවුම කැරකෙනවා කැරකෙනවා ඉවරයක් නැහැ......:frown:

    එපා වෙනවා.....:(

    ඒක නෙමෙයි, මට මුලින් කියපන් මේ chat list එක ළඟදි දාපු එකක් නේද....? :oo:
    ඒක අයින් කරගන්න විදියක් නැද්ද....?

    Thanks for the reply...!

    දැන් දවස් 2 ක් වගේ. හැබැයි මේක එන්න කලින් දවසේ ඉදන්ම වගේ මට slow:oo:.
    අයින් කරගන්න බැහැ බන්. මටත් එපා වෙනවා. විනාඩි 5 කටත් වඩා යනවා page එකක් load වෙන්න. user cp එක refresh කරාම page එක load වෙන එක නතර වෙන්නෙම නැහැ.එපා වෙනවා.:baffled:

    cleared the cache,cookies everything, changed the browser. tried with chrome,safari and opera, but for no avail. :no:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    owu ban. slow wela rawun kerakenawa...

    :(

    දැන් දවස් 2 ක් වගේ. හැබැයි මේක එන්න කලින් දවසේ ඉදන්ම වගේ මට slow:oo:.
    අයින් කරගන්න බැහැ බන්. මටත් එපා වෙනවා. විනාඩි 5 කටත් වඩා යනවා page එකක් load වෙන්න. user cp එක refresh කරාම page එක load වෙන එක නතර වෙන්නෙම නැහැ.එපා වෙනවා.:baffled:

    cleared the cache,cookies everything, changed the browser. tried with chrome,safari and opera, but for no avail. :no:

    :angry:

    කැරකිල්ල හැදෙනවා :baffled::P

    :P
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Podi awlak have thamai banz...

    :(:(

    there is something wrong !!

    and I'm sick of having to scroll horizontally , that's cz of the new ad. :eek:

    Ad ekak..? Ko mata ehema awulak nehene....

    mama nam eka offline dala thiyenne soo ehem case ekak ne :#

    Adeee...thanks machan...Sirawata...
    Offline giyama chatlist eka load wenne nehe....
    Dannam hari....:D

    Eka thamai man hithuwe...Me chat list eka nisa thamai slow wela thiyenne....