එපා වෙලාද ඉන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේවා බලන්න පුලුවන්නම් බලන්න ටිකක් ධනාත්මක සිතුවිලි ටිකක් ඇති වේවි

    (කෙනෙක්ට එහෙම නොහිතෙන්නත් පුළුවන් ඒක ඉතින් ඒ අයගේ සිතුවිලිනේ)

    මේකේ මරු කතාවක් කියනවා "බෙදිලා ඉන්නේ දුප්පත් මිනිස්සු පොහොසත්තු දේශපාලනේ මුල් පුටුවල ඉන්න අය බෙදිලා නෙවේලු ඉන්නේ"

    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ආ දම්පකයා. මු චන්දෙ කාලෙට ඇවිත් තරුණ පරපුරට ආතල් එකක් දීලා යනවා.
    IT, AI, Machine learning වගේ ඒවා.
    මහින්දගේ/ ගොටාගේ පුක හෝදන උන් ටික. පුක හොඳන්නේ නැතුව මුන්ගේ පොස්ට් ෂෙයාර් කරනවා.
    අන්තිමට මහින්දයි ගොටයි අම්බට්ටෙන්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙයා ජනාධිපතිවරනයට ද ලෑස්ති වෙන්නෙ
    ඕකට උත්තරෙත් දෙනවා

    කෙටියෙන්ම මෙච්චරයි

    මේ රටේ මාකට් එකේ හැටියට මේ ව්‍යාපාරිකයෝ යන්න පුළුවන් දුර ගිහින් තියෙන්නේ මෙතනින් එහාට යන්න රටේ තරුණ පරම්පරාව දැනුමෙන් නග්ගන්න වෙනවා ඒක තමා දැන් කරන්නේ

    ඔව් එයාට එකෙන් වාසියක් එනවා එයාගේ නෙක්ස්ට් ලෙවල් ව්‍යාපාර වලට

    ආ දම්පකයා. මු චන්දෙ කාලෙට ඇවිත් තරුණ පරපුරට ආතල් එකක් දීලා යනවා.
    IT, AI, Machine learning වගේ ඒවා.
    මහින්දගේ/ ගොටාගේ පුක හෝදන උන් ටික. පුක හොඳන්නේ නැතුව මුන්ගේ පොස්ට් ෂෙයාර් කරනවා.
    අන්තිමට මහින්දයි ගොටයි අම්බට්ටෙන්.
    (කුහක කමේ උපරිමය)

    සා..... වෑව් මෙන්න රටේ වැඩකරු ඇවිත් මෙතනින් එහාට මෙයාගෙන් අහගන්න කරන්න ඕනේ දේ
    ------ Post added on Sep 14, 2021 at 7:58 PM
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113

    (කුහක කමේ උපරිමය)

    සා..... වෑව් මෙන්න රටේ වැඩකරු ඇවිත් මෙතනින් එහාට මෙයාගෙන් අහගන්න කරන්න ඕනේ දේ
    ------ Post added on Sep 14, 2021 at 7:58 PM
    උබත් මහින්දගේ පුක හේදුවා නේද ? උබව දාලා ඉතාලි ගිය නිසා දම්මිකගේ පුක හෝදන්න පටන් ගත්තද ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,109
    9,949
    113
    mun ehma porawal wune politics walata pin sidda wenna. mu mango gediyak dunnath ateth suppu karla dena ekek.
     
    • Like
    Reactions: TNHM

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබත් මහින්දගේ පුක හේදුවා නේද ? උබව දාලා ඉතාලි ගිය නිසා දම්මිකගේ පුක හෝදන්න පටන් ගත්තද ?
    පුක නම් අපි හේදුවේ නැහැ නමුත් ඔහුගේ ඇතැම් කාරනා ගැන හොද කතා කරා ඒක ඇත්ත නමුත් කරන හැමදේම හරියි කියන තැන මම නැහැ

    කොහොමටත් ලෝකේ සියලුම දේ හරියටම කරන පුද්ගලයෝ ඇතියි කියා මම හිතන්නේ නැහැ
     
    • Like
    Reactions: TNHM

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    ane machan, me loke kawruth mokuth nikan denne ne, ona balapan thawa awruden DP education subscription system ekata maru wenawa. 1 student kenegen 100Rs gatanm year ekata 1200Rs. athakota DP eke students laksha 20k innawa kiyamuka. ekan aduma laksha 10ak wath students'la membership ganawa athakota year ekata profit eka 1,200,000,000Rs. e kiyane kodi 120ak. (y) this is business.
     
    මෙයාගේ ටාගට් එක මේ ඇප් එක ලෝකේ හොදම අධ්‍යාපනික ඇප් අතරට ගේන්න (දැනට ලංකාවේ 1 වෙලා ඉවරයි) ඊලග අවුරුදු 3 ඇතුලත මේක ඉන්දියාවෙයි ඇමෙරිකාවෙයි දාන්න යන්නේ

    මෙයා කියන විදියට ලංකාවෙන් පිටදී මේක ව්‍යාපාරමය ස්භාවයක් ගන්නවාලු

    එයා මොක කරත් ඔයාට ප්‍රයෝජනයක් තියෙන දෙයක් විතරක් මෙයාගේ කතා වලින් ගන්න ඒකෙන් ඔයා ටිකක් හරි දියුණු වුනොත් මට සතුටුයි මේක ශෙයා කරපු එක ගැන
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ආ දම්පකයා. මු චන්දෙ කාලෙට ඇවිත් තරුණ පරපුරට ආතල් එකක් දීලා යනවා.
    IT, AI, Machine learning වගේ ඒවා.
    මහින්දගේ/ ගොටාගේ පුක හෝදන උන් ටික. පුක හොඳන්නේ නැතුව මුන්ගේ පොස්ට් ෂෙයාර් කරනවා.
    අන්තිමට මහින්දයි ගොටයි අම්බට්ටෙන්.
    සතාව අදුරගන්න ඕනෙ අපි...ඔය කාලකන්නි කපටි, උන්ට වාසියක් නැති දෙයක් කරන්නෙම නෑ....ඒක හොදට තේරුන් ගන්න ඕනෙ...
     
    • Like
    Reactions: TNHM