එපා වෙලා ඉන්නෙ බන් - Dropshipping Thread

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    චැට් එකක් නැද්ද? එහෙම චැට් තියෙනවා නම් පෙන්වන්න පුළුවන් නේ කස්ටමර් ගේ රික්වයාමන්ට් මේවා කියල. එහෙම නැත්නම් මුලදීම කස්ටමර් ගේ රික්වයාමන්ට් ටික ඩොකියුමන්ට් එකක් විදිහට ඉල්ලගෙන ඌට ඒ විදිහට හදල පෙන්වන්න. කියන කියන විදිහට චේන්ජ් කරන්න යන්න එපා. එකෙන් වැඩේ කරන්න බැරි වෙනවා. හැදුවාට පස්සේ අවුල් ටික ඌට පෙන්වල ඒවා මොඩිෆයි කරන්න
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,041
    10,216
    113
    owa ohoma thama. ehemai kiyala u ubata palayan huththo kiyanne nane. e uge hati. uta eka normal. uta ona widiyata karapan. u wena ekek ekka wada karath utat oya tika ohoma ma thama.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    701
    357
    63
    Customers wa manage karala dennam pm ekak dapan. Mata Dan 12 years experience thiyanawa oya watha case ekka. Habai money escrow netham sorry thama