Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
එපා වෙලා තියෙන්නෙ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එපා වෙලා තියෙන්නෙ ලංකාව බං.  අපිව මැටිමෝල් ගානට දාල සලකන්නෙ මහ උන්. පේනවනෙ කරන ගූ වැඩ. හෙන ගේම් කියල හිතාගනදෙන ගොබ්බ ගේම්.

අප්පිරියයි.  කොච්චර ගියත් ඔච්චර තමයි. මොනා උනත් මෙහෙදාල යන්නෙ නෑ කියන මතයෙ හිටිය මම. මෙහෙ ඉද්දි තියෙන ෆීලින් එක, යාලුවො එක්ක සෙට් වෙන එක ඕව නිස වෙන්නැති. ඒ උනාට දැන් නම් ඇති.

ඔය රෙද්දවල් කියෙව්වෙ දුකට. ත්රෙඩ් එකක් දැම්මෙ යන්න හොඳම රට මොකද්ද අහන්න. ලොකුවට සල්ලි හොයන්න ඕනෙ නෑ කාල ඇඳල සතුටින් ඉන්න තිබ්බනන් ඇති. ලමයින්ටත් කීයක් හරි ඉතුරු කරල. ඒව මට කරගත්තහැකි.

Denmark හොඳයිද?

අදාල රට? ඒ රටේ හොඳම නගර ගම් එහෙම. සිටිසන්ශිප් හෝ PR ගන්න කීයක් යනවද? අදාල රටේ පරිසරය අපේ වගේ නං හොඳයි. කැන්ඩි වගේ Climate එකක් තියෙන. කන්දක් මුදුනෙ සූටි ගේ කෑල්ලක් ඕනෙ නෑ  තනියම ඉන්න බෑනෙ ලග පාත මිනිස්සුත් ඉන්න එපැයි ඉදල හිටල පබ් එකක ගෙඩර වගේ සෙට් වෙලා අඩියක් ගහන්නවත්.

My Profile - ලොකු සීන් එකකට නෙමේ මේව කියන්නෙ මට මොන වගේ දෙයක්ද ඕනෙ කියල උබලට Idea එකක් ගන්න.

Government Banker මේකෙන් අයින් වෙනව යද්දි. Benefits තිබ්බට එපා වෙලා තියෙන්නෙ මේකත්. ස්ට්රෙස් එකයි ඒකාකාරී ගතියයි ඉකවෙන්න බිවිල්ලයි සිගා ගැහිල්ලයි විතරයි. කෝරෝන ආව එකත් හොඳයි Quarantine Leave නිදහසේ ගෙදර ඉන්න කොට තමා ඕව තේරුනේ.

Online Entrepreneur (Upwork, Adsense, Drop & Direct Shipping) ගියයින් පස්සෙ ඕව තමා කරන්න ඉන්නෙ. Establish කරගත්ත අවුලක් නැති වෙන්නම

Married & Two Kids.

අම්මලගෙන් හම්බවෙච්ච දේපල තියෙනව ජොබක් නොකර උනත් ශේප් එකේ ගෙදෙට්ට වෙලා හිටියහැකි ඒ උනාට එපා වෙලා තියෙන නිසා යන්නෙ.

කියපල්ල බලන්න ලස්සන රටක් හොඳ මිනිස්සු ඉන්න සාමකාමී නිදහසේ ඉන්න පුලුවන්.

[QUOTE="යාළුවා, post: 26512258, member: 479821"] එපා වෙලා තියෙන්නෙ ලංකාව බං. :( අපිව මැටිමෝල් ගානට දාල සලකන්නෙ මහ උන්. පේනවනෙ කරන ගූ වැඩ. හෙන ගේම් කියල හිතාගනදෙන ගොබ්බ ගේම්. අප්පිරියයි. :eek: කොච්චර ගියත් ඔච්චර තමයි. මොනා උනත් මෙහෙදාල යන්නෙ නෑ කියන මතයෙ හිටිය මම. මෙහෙ ඉද්දි තියෙන ෆීලින් එක, යාලුවො එක්ක සෙට් වෙන එක ඕව නිස වෙන්නැති. ඒ උනාට දැන් නම් ඇති. :( [IMG]https://www.intrepidtravel.com/adventures/wp-content/uploads/2015/09/gimmelwald-switz.jpg[/IMG] [SIZE=5]ඔය රෙද්දවල් කියෙව්වෙ දුකට. ත්රෙඩ් එකක් දැම්මෙ යන්න හොඳම රට මොකද්ද අහන්න. ලොකුවට සල්ලි හොයන්න ඕනෙ නෑ කාල ඇඳල සතුටින් ඉන්න තිබ්බනන් ඇති. ලමයින්ටත් කීයක් හරි ඉතුරු කරල. ඒව මට කරගත්තහැකි. :love: Denmark හොඳයිද? [B]අදාල රට? ඒ රටේ හොඳම නගර ගම් එහෙම. සිටිසන්ශිප් හෝ PR ගන්න කීයක් යනවද? [/B]අදාල රටේ පරිසරය අපේ වගේ නං හොඳයි. කැන්ඩි වගේ Climate එකක් තියෙන. කන්දක් මුදුනෙ සූටි ගේ කෑල්ලක් ඕනෙ නෑ :rofl: තනියම ඉන්න බෑනෙ ලග පාත මිනිස්සුත් ඉන්න එපැයි ඉදල හිටල පබ් එකක ගෙඩර වගේ සෙට් වෙලා අඩියක් ගහන්නවත්. :P:love::yes:[/SIZE] My Profile - ලොකු සීන් එකකට නෙමේ මේව කියන්නෙ මට මොන වගේ දෙයක්ද ඕනෙ කියල උබලට Idea එකක් ගන්න. :sorry: Government Banker මේකෙන් අයින් වෙනව යද්දි. Benefits තිබ්බට එපා වෙලා තියෙන්නෙ මේකත්. ස්ට්රෙස් එකයි ඒකාකාරී ගතියයි ඉකවෙන්න බිවිල්ලයි සිගා ගැහිල්ලයි විතරයි. කෝරෝන ආව එකත් හොඳයි Quarantine Leave නිදහසේ ගෙදර ඉන්න කොට තමා ඕව තේරුනේ. :( Online Entrepreneur (Upwork, Adsense, Drop & Direct Shipping) ගියයින් පස්සෙ ඕව තමා කරන්න ඉන්නෙ. Establish කරගත්ත අවුලක් නැති වෙන්නම :cool: Married & Two Kids. අම්මලගෙන් හම්බවෙච්ච දේපල තියෙනව ජොබක් නොකර උනත් ශේප් එකේ ගෙදෙට්ට වෙලා හිටියහැකි ඒ උනාට එපා වෙලා තියෙන නිසා යන්නෙ. :dull: [SIZE=5]කියපල්ල බලන්න ලස්සන රටක් හොඳ මිනිස්සු ඉන්න සාමකාමී නිදහසේ ඉන්න පුලුවන්. [/SIZE]:D:(:sorry::yes::love: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom